IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


‘ලෝක කුසලානය’ ශ්‍රී ලංකාවේ සංචාරයක

(යොහාන් භාසුර)

ඉන්දියාවේදී ලබන ඔක්තෝමබර් මස 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලානය මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කරයි.

එම කුසලානය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කෙන්ද්‍රස්ථානයන් වන කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථනයේ සහ වන් ගෝල් ෆේස් වෙළෙද සංකීර්ණයේ අද (14) දිනයේ ප්‍රදර්ශනය කරයි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)  



අදහස් (1)

‘ලෝක කුසලානය’ ශ්‍රී ලංකාවේ සංචාරයක

Bunny Preena Friday, 15 September 2023 02:09 PM

ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ප්‍රාර්ථනා කරමු. !!

:       0       1

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 498 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1948 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1713 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site