(සුජිත් හේවාජුලිගේ)
රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් කඩාවදින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වූ මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
මේ සිද්ධිය සිදුවී ඇතැයි පැවසෙන්නේ 2007 වර්ෂයේදීය.
සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුසිද්ධියේ ගැවසෙන හා පිස්සුකෙලින පුද්ගලයෙකු ගැන අවුරුඩු 15 ක් තිස්සේ විමර්ශනය කරලා?
පරීක්ෂණ පටන් ගත අය මරුණ තැන්වල ලොකු ගසුත් පැලවෙලා අැති. මෙහෙමත් විකාර ලොකෙටම එකයි
පල් හොරු හොදට ඉන්නව කෝ ඔය අල්ලනව කියුව හොරු මෙ සිල්ලර දේවල් කර කර කල් මරමින් ඉන්න වගෙ හදන්නෙ. රට බංකොලොත් කරල මිලියන 22 චාරට දාපු අය පැත්තකට වෙලා ඔහෙ ඉන්නව සනීපෙට
නීති ගරුක රටවැසියන් කවුරුත් සතුටින් පිනා යන පුවතක්.
මේතනදී මර්වින් රාජපක්ෂලාව විවේචන කලා මිස රනිල් රාජපක්ෂව විවේචන කලේ නැහැ. ඒ නිසා බොහෝ දුරට මේක රාජපක්ෂලාගේ කොන්තරාත්තුවක් රනිල් රාජපක්ෂ මාර්ගයෙන් ඉටු වෙන්න පුළුවන්.
අවුරුදු 15 කට පස්සෙ දැනුයි මතක් වෙලා තියෙන්නේ , රටම හොරාකාලා ,ජනතාව රවට්ටපු මහපාරට ඇදලාදාපු දූෂිත පවුල් පාලනේ අය ගැන කිසිම වග විබාගයක් නැහැ.
මේක දාන්න නම් තිබුණේ දෙයියෝ සාක්කි එකට...
මුලු ලෝකයටම විහිළු සපයනවා...
දවස පත්තරේ තිබුනා සුරලොව ඇල්මන්ගේ නරලොව හොල්මන් කියලා කාටුන් එකක්.ඒක කරන්න ඇත්තේ අනාගතයේ ලංකාවෙ මෙහෙම දේවල් වේවි කියලා හිතලා වෙන්න ඇති
මෙය බොහෝ විට රූපවාහිනියට කඩා වැදුණු අරගල කරුවන්ට සමාන්තරව කෙරෙන "අත්අඩංගුවට" ගැනීමක් විය හැක.
ප්‍රශ්නයක් නැහැ...රුපවාහිනියේ වැඩ කරපු කෙල්ලෝ බාල්දියකට මුත්‍රා කරලා රතු පාට දමලා ලොක්කාව නෑව්වානේ...හු....හු.....
අවුරුදු පහළොවක දැඩි පරිශ්‍රමයකින් පසුව මර්වින් සිල්වා සොයාගත් සිරි ලංකා පොලොසියට අපගේ හදපිරි මෙව්වා එක !!!
මම මෙ කල්පනා කලෙ... බැරි වෙලා හරි මෙ මනුස්සය මැරිල හිටිය නම්.. සී අයි ඩී මහත්තුරු ගිහින් වල හාරනවද ??? ඇත්තටම රනිල්ට නම් පිස්සු කියල මුලු රටම දන්නව.. නමුත් සී අයි ඩී මහත්තුරු?? අය්යො සල්ලි..