IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


රෙදි කඩේ ගින්නට බිලි

 

 

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව  නගරයේ ත්‍යාගභාණ්ඩ සහ නිමි ඇඳුම් වෙළඳස සැලක අද (27) අලුයම හදිසියේ වූ ගින්නකින් එම වෙළඳසලට බරපතල හානි සිදුව ඇතැයි  මොරටුව ගිනි නිවන ඒකකයේ ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසීය.

ගින්න ඇතිවන අවස්ථාවේ  වෙළඳ සැල් හිමියන් එහි සිට නැති අතර වෙළඳසැල ආරම්භ කිරීමට ආසන්න අවස්ථාවේදී මෙම ගින්න ඇති වී ඇතැයි ඒ මහතා පැවැසීය.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙළඳසැලේ අලෙවිය සඳහා තබා තිබූ බැටරිවලින් ගින්න හටගන්නට ඇතැයි ගිනි නිවන ඒකකයේ ස්ථානභාර නිලධාරීවරයා සැක පල කරයි.

 එමෙන්ම මේ වන විට ගිනි නිවන රථ දෙකක් යොදා ගින්න මුළුමනින්ම පාලනය කොට ඇති අතර ජීවිත හානි සිදුවී නැති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

රෙදි කඩේ ගින්නට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන




ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2289 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 870 11

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1070 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 258 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1302 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site