IMG-LOGO

මහබැංකුවට පනින්න හැදූ නව දෙනෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පිරිස අතරින් පුද්ගලයන් 09 දෙනකු පොලිස් අත්අඩංගුට ගත් බව පොලිසිය කියයි.

ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් බසයකින් පැමිණ මෙසේ   ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී ඇත.

 

මේ හේතුවෙන් ඒ අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකුව ය.

 

 



අදහස් (6)

මහබැංකුවට පනින්න හැදූ නව දෙනෙක් අත්අඩංගුවට

wedage Tuesday, 08 August 2023 11:43 AM

රනිලය නැත්ද

:       5       16

අර්ජුන් Tuesday, 08 August 2023 12:56 PM

පනින්නෙ නැතුව අපි වගේ කාර් එකේ ගිහින් කැඩුවනම් ඕකුන් සේරම කුක්කො වගෙ නකුට වනනවා

:       2       18

Perera Tuesday, 08 August 2023 01:08 PM

මහ බැංකු සුද්ද කරපු කෙනෙක් රටේ මුල්පුටුවේ අනිකා සිංගප්පූරුවට පැනලා. මේ කොහේවත් හිටපු නිකමුන් ටිකක් කුදලාගෙන යනවා... මහාවීර ක්‍රියාවක් කළා වගේ අපේ අපත පොලිසිය.

:       0       0

ජානකි Tuesday, 08 August 2023 01:11 PM

අර හිනාවෙවී ඉන්න WPC නෝනා හිනා වෙන්නේ බෙහෙත් විෂවෙලා ඉස්පිරිතාලේ මැරෙන ලෙඩ්ඩුන්ටද? ළමයින්ට ඉස්කෝලේ යන්න පොත් ටික අරන් දෙන්න බැරුව. කෑම පිඟානට මාලු කෑල්ලක් බෙදන්න බැරුව හූල්ලන අම්මලාටද? පෙන්ෂන් ගිය දාට ඊපීඑෆ් එක අරන් ගෙදර වැඩ ටික ඉවර කරගන්න ඉන්න තාත්තලාටද? එහෙම නැත්නම් මහ බැංකුව කඩපු උන්ටද? නැත්නම් තමුන්ගෙම WPC සහෝදරියන්ව බෙල්ලෙන් අල්ලලා තල්ලු කරපු ඕඅයිසිටද?

:       0       0

Shashika519 Tuesday, 08 August 2023 01:22 PM

ණය හොරු ටික...

:       0       0

City Tuesday, 08 August 2023 04:03 PM

මේක නරක ආදර්ශයක්, අරගලයේ නරක පැත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 74 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 227 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 570 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site