(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් දේශපාලන නොසන්සුන්තාවන් හා සිවිල් කැළැඹීම් වල ප්‍රතිඵලයක් ලෙස මියගිය අය සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඉහත හේතු නිසා මිය ගිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම පුද්ගලයින් අනුස්මරණය කිරීම සඳහා සංහිඳියාවේ සහ ප්‍රතිසංධානයේ සංකේතයක් ලෙස කොළඹ නගරයේ සුදුසු ස්ථානයක මෙම ස්මාරකය ඉදිකර යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ භව්මික අඛණ්ඩතාව මෙන්ම රාජ්‍යය ආරක්ෂා කරන්න ජීවිතය දුන්නු මිනිස්සු සහ ඊට එරෙහිව මිනිසුන් මරපු, දළදා මාලිගාව වැනි පූජනීය ස්ථානවලට බෝම්බ ගහපු, දරුවන් කැති ගාපු ත්‍රස්තවාදීන් දෙගොල්ලම එක සමාන ද එතකොට? "අරගලය"ට ජයවේවා!
කොන්ද පණ නැති කෙනෙක්ද? අපරාදේ රණ විරුවන් ජීවිත පූජාකරලා සටන් කළේ... අහිංසක මිනිස්සු ළමයි හාමුදුරුවෝ, පූජකවරු මියගිය එකට සාධාරණයද මේ.. කොන්ද පණ නැති කෙනෙක්...
කාගේවත් අවශ්‍ය තත්වයක ගොදුරක් වෙලා වුණත්, රාජ්‍ය මර්ධනයට එරෙහිව සාධාරණත්වය වෙනුවෙන් අවිගත්තා වුණත්, රජයේ පඩියකට අවිගත්තා වුණත් කවුරුත් එක හා සමාන මිනිස්සු. ඔවුන්ගේ තුවක්කු වලින් මැරුනේ මිනිස්සු අබ්බගාත අනාථ වුනේ මිනිස්සු... හැබැයි ඒ මළමිනීවල කරපිටින් ගිහින් රජවෙන්නේ වෙනම විදියක මිනිස්සු...
ත්‍රස්තවාදීන් සමරන්න!... අරගලයක් කියලා, ඒවා පවත්වපු අයයි එකතුවෙලා ගණිකා ව්‍යාපාරයක් කරලා කොටි ත්‍රස්තවාදීන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයපුවා තමයි මේ එළියට එන්නේ...!
ස්මාරක හදලා දෙමල්ලුන් ගෙයි සිංහල අපෙයි සංහිඳියාව ඇති කරන්න බැහැ. සංහිඳියාව ඇති කරන්න නම් අපි දෙමල්ලු කියන මානසිකත්වයෙන් එලියට පලයල්ලා. මේ හේ ඉන්න උඹලා ශ්‍රී ලාංකිකයෝ අපි සිංහලයෝ.ඒ මේක අපේ සිංහල රට නිසා. උඹලා ශ්‍රී ලාංකිකයෝ ශ්‍රීලංකාවට ආපු නිසා. උඹලාට මෙරටේ අයිතියක් නැහැ. අපිට ශ්‍රී ලාංකිකයෝ වෙලා උඹලගේ ගොඩට වැටෙන්න බැහැ.
අපරාදේ සල්ලි ඕකෙනුත් කොමිස් ගහයි. නෙළුම් කුළුණ ගන්න බැරිද?
ඒකෙනුත් මාටියා පාරක් ගහගන්ඩ බැරියැ.
ඔයිට වඩා හොඳයි හමුදාවට වහ කුප්පිය ගානේ බෙදලා දුන්නා නම්...!
හමුදාව සමරන්න ස්මාරක දැනටමත් තියෙනවා. මේ සටන්කරුවන් කියලා හඳුන්වන්නේ ත්‍රස්තවාදීන් මිස වෙන අය නෙවෙයි. මිලේනියම් සිටි පාවාදීම මතකයිනේ...
කොමිස්කරුවන් සිහි කිරීමට ස්මාරකයක් හදා ගන්න. සුදුසුම තැන දියවන්නාවේ.