(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ බස් රථයක් හා ෆයිම් මුවර් රථයක් තුල්හිරිය ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තවත් දොළොස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වරකාපොල පොලිසිය කියයි.
තුවාල ලැබූවන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙම අනතුර අද පෙරවරු 10:30 ට පමණ වී ඇති අතර බස් රථය සිමෙන්ති පටවාගත් ප්‍රයිම් මූවර් රථයේ ගැටීමත් සමගම බස් රථය පෙරළී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූවන් වරකාපොල රෝහල වෙත ඇතුළත් කර ඇත.
බස්රථ රියදුරු ගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බස් ලොරි ගැටී 12ක් රෝහලට කතක් මරුට
Bunny Preena Wednesday, 02 August 2023 01:18 PM
රියදුරාට නින්ද ගියාවත්ද?