(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය නගරය, හාවා එළිය ඇතුලු ප්‍රදේශ රැසක් ජලයෙන් යට විය.
වැසි ජලය එක් රැස් වීමත් සමග ජලය ගලා බසිනා බෝක්කුවල විශාල ගස් සහ අපද්‍රව්‍ය සිරවී තිබිම නිසා තව දුරටත් එම බෝක්කු තුලිය ජලය ගලා නොබසින නිසා නුවරඑලිය නගර සභාවේ සේවකයින්, ප්‍රදේශවාසීන්, එක්ව බෝක්කු තුල සිරවී තිබූ එම අපද්‍රව්‍ය ඉවත් කිරිමට පියවර ගැණින.
2025 දෙසැම්බර් මස 04
223
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නුවරඑලිය ගොඩනගන්න ලොකු පිරිසක් එක් වෙයි