නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 21 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y dilan · 1 hour ago ලස්සන සමගි සම්පන්න, ආදර්ශමත් පවුලකට එකතු වූ මේ යුවතිය සැබෑවටම වාසනාවන්තියක්... Reply 0
Y kap · 1 hour ago ඇත්තටම සහෝදරයන් තුන් දෙනා තමන්ගේ බිරින්දෑවරුන් සමග ඉන්න පින්තුරේ හරිම ලස්සනයි. නමුත් හද පතුලෙන්ම සුබ පතනවා ඉතා හොඳ විවාහ ජීවිතයකට... Reply 0
Y Chathuri · 1 hour ago රෝහිතටයි. යෝෂිතටයි. අප්පච්චිටයි වැඩක් තියෙනවා. මේ මගුලට ලයික් කරන්න. පව් වැඩේ... පොඩි එවුන්ව වටේ තියන් නටපු එකාට මොනවා තේරෙනවද? Reply 0
Y nimaza · 1 hour ago මොන දේශපාලන මඩකතා කිව්වත් එකමුතුව අභියොගවලට මුහුණදෙන මෙම පවුල කාටත් ආදර්ශයක්. ලංකාවේ සියලුම සම්ප්‍රදායක පවුල් සම්බන්ධතා විනාශ වන පරිසරයක මෙම පවුල මෙසේ කටයුතු කිරීම පිළිබඳව ගැඹුරින් සිතිය යුතුවෙනවා. ලංකාවේ සෑම පුද්ගලයෙක්ම පවුල තුල එකමුතු වී පවුල් අතර එකමුතුකම දියුණුකර සමාජ එකමුතුව ඇතිකිරීම ඉතා යහපත් කටයුත්තක්. එය වරිග සභාවක් හදන දෙයක් ලෙස අර්ත දක්වන්නේ ඉරිසියා කුඩුකේඩු කාරයින්. අපද එම දෙපලට සුභ පතනවා. Reply 0
Y mangala · 1 hour ago නැවත වතාවක් වැරදි නිවැරදි කරගෙන යහපත් සමාජයක් තැනීමට අවස්ථාව උදාවෙලා තියනවා. එයින් නිසි ප්‍රයෝජන ගන්න. සුබපැතුම් ඔබ දෙපලට..!!! Reply 0
Y pj · 1 hour ago ජනාධිපති තනතුරකට ඉලන්න යන්තම් එක සුදුසු කමක් හදාගත්තා. බැරි වෙලාවත් මලයව ප්‍රතික්ෂේප වුනොත් පුතණ්ඩියා රෙඩි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම් ඔබ දෙපලට...
සුබ මංගලම් !!!
හරිම ලස්සනයි...!!! "සුබ මංගලම්.."
ලස්සන සමගි සම්පන්න, ආදර්ශමත් පවුලකට එකතු වූ මේ යුවතිය සැබෑවටම වාසනාවන්තියක්...
ලස්සන ලාංකික පවුලක්.. උණුසුම් සුබපැතුම්...!!!
නව යුවලට සුබපැතුම්...!!!
ඇත්තටම සහෝදරයන් තුන් දෙනා තමන්ගේ බිරින්දෑවරුන් සමග ඉන්න පින්තුරේ හරිම ලස්සනයි. නමුත් හද පතුලෙන්ම සුබ පතනවා ඉතා හොඳ විවාහ ජීවිතයකට...
රෝහිතටයි. යෝෂිතටයි. අප්පච්චිටයි වැඩක් තියෙනවා. මේ මගුලට ලයික් කරන්න. පව් වැඩේ... පොඩි එවුන්ව වටේ තියන් නටපු එකාට මොනවා තේරෙනවද?
බුදු සරණයි සහෝදරයා!!!
දෙන්නටම තුනුරුවනේ පිහිටයි...!!!
මොන දේශපාලන මඩකතා කිව්වත් එකමුතුව අභියොගවලට මුහුණදෙන මෙම පවුල කාටත් ආදර්ශයක්. ලංකාවේ සියලුම සම්ප්‍රදායක පවුල් සම්බන්ධතා විනාශ වන පරිසරයක මෙම පවුල මෙසේ කටයුතු කිරීම පිළිබඳව ගැඹුරින් සිතිය යුතුවෙනවා. ලංකාවේ සෑම පුද්ගලයෙක්ම පවුල තුල එකමුතු වී පවුල් අතර එකමුතුකම දියුණුකර සමාජ එකමුතුව ඇතිකිරීම ඉතා යහපත් කටයුත්තක්. එය වරිග සභාවක් හදන දෙයක් ලෙස අර්ත දක්වන්නේ ඉරිසියා කුඩුකේඩු කාරයින්. අපද එම දෙපලට සුභ පතනවා.
නැවත වතාවක් වැරදි නිවැරදි කරගෙන යහපත් සමාජයක් තැනීමට අවස්ථාව උදාවෙලා තියනවා. එයින් නිසි ප්‍රයෝජන ගන්න. සුබපැතුම් ඔබ දෙපලට..!!!
සුබපැතුම්... !!!
ජනාධිපති තනතුරකට ඉලන්න යන්තම් එක සුදුසු කමක් හදාගත්තා. බැරි වෙලාවත් මලයව ප්‍රතික්ෂේප වුනොත් පුතණ්ඩියා රෙඩි.
ඔබට ජය වේවා!!!