(රංජිත් රාජපක්‍ෂ)
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට පසුගිය දිනවල කඩින් කඩ ඇදහැණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි හතක්ද මාවුස්සාකැලේ ජලාශය අඩි අටක් වශයෙන්ද පවතී.
එම ජලාශ වල ජල මට්ටම ඉහළ යාමත් සමඟ ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, කැනියොන්,පොල්පිටිය, විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයකින් සිදුකරන බව එම විදුලි බලාගාර වල ඉංජිනේරු කියති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ
ruchi Friday, 08 September 2017 02:51 PM
කාණුවක් කපල හරි ඔය වැඩි වතුර ටික රටේ වතුර නැති පළාත් වලට යවන්න නිකන් මුහුදට යවන්නේ නැතිව.