(අංජුල මහික වීරරත්න)
සමස්ත ආණ්ඩුව ම එකම යාන්ත්‍රණයක් වන බැවින් අමාත්‍යාංශ අතර කඹ ඇදීම් සිදුවිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසරේ වැඩ අරඹමින් පැවසීය.
අමාත්‍යංශ යනු ආණ්ඩුව නැමැති යාන්ත්‍රණයේ කොටස් බව කී ජනාධිපතිවරයා රටේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට සියලු දෙනාම බැඳී සිටින බව සඳහන් කළේය.
එම ක්‍රියාවලියේදී ජනාධිපති කාර්යාලය, කැබිනට් මණ්ඩලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍රස්ථාන ලෙස බැඳී වැඩ කටයුතු කළ බව කී ජනාධිපතිවරයා වැඩකටයුතු පැය 8 කට හෝ සතියේ දින පහකට සීමා වන්නේ නැතැයි ද 2023 අවසානය වන විට රට සාමාන්‍ය තත්වයට ගැනීමට කැප වී වැඩ කටයුතු යුතු බවද සඳහන් කළේය.
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කඹ ඇදිලි බෑ: ඔක්කොම එක්ව රට ගොඩ දාමු
ganegoda Monday, 02 January 2023 12:34 PM
සංවර්ධනයකට යොදවන්න තිබුණු සල්ලි හොරකම් කරලා රට හූරගෙන කාපු උදවියම රට ගොඩදැමීමේ රංගනය කරනකොට තමයි අපිට හිනායන්නේ...! බැංකු මංකොල්ලයේදී අපිට එකතු වෙන්න අඬගැහුවේ නැහැනේ... !
senaMonday, 02 January 2023 02:06 PM
හරියටම හරි... මහබැංකුව කැඩුවා... යාලුවොත් එක්ක බෙදාගත්තා.. සීනි බදුවලින් හොරාකෑවා. යාලුවොත් එක්ක බෙදා ගත්තා... ඊට පස්සේ සුදුළූණු... මෙයාලා යාලුවොත් එක්ක හොරාකනවා. අපි වන්දි ගෙවනවා...
DM Monday, 02 January 2023 01:52 PM
ඔබතුමයි, අනිත් දේශපාලකයිනුයි කඹේ අත හැරියොත් රටම ගොඩ...
sharm warn Monday, 02 January 2023 02:50 PM
කබා අඳින්න... නෑ අපි හොයනවා හයිය කබායක්... හොරු ඔක්කොම එකට ගැටගහලා ඒ එක කූඩුවක දාලා කාලකණ්ණි පාදඩ හොරුන්ගෙන් රට බේරගන්න..