(කේ බුද්ධික කුමාරසිරි,ඉන්දිකා රාමනාක සහ බිමල් ශ්‍යාමන්)
මාලබේ තලාහේන හල්බරාව ප්‍රදේශයේ වයස අවුරුදු හයක් පමණ වන පිරිමි දරැවකු වීදුරු බෝතලයක් සමග සෙල්ලම් කිරීමේදී සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය පවසයි.
දරුවා වීදුරු බෝතලය සමග ඇද වැටීමෙන් එම වීදුරු කටු දරැවාගේ ශරීරයේ ඇනීමෙන් අධික ලෙස රැධිරය වහනය වී මෙම මරණය සිදු වන්නට ඇති බවට සැක කළ හැකි බවත් එය වෙනත් හේතුවක් නිසාවෙන් වූ ඝාතනයක්ද යන්න ද සැක කළ හැකි බැවින් අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් ගෙන්වා පරීක්ෂණ ආරම්භ කළ බවද පොලිසිය පවසයි.
මුල්ලේරියාව පොලිසියේ අපරාධ විමර්ශනය ඒකකය පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන බවද පොලිසිය පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1653
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1401
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කැපුම් තුවාල සහිතව කුඩා දරුවෙක් මියගිහින්
Ishara chathumini Monday, 12 June 2023 12:20 AM
කැපුම් තුවාල සහිත කියද්දි ඒ දරුවට දුවගෙන යන්න පුළුවන් වෙලාවක් තියෙනවානේ. ඒ දරුවා ඔහොම වැටෙයිද? එහෙනම් ඇගේ කැපුන තැනක දරුවා අල්ලාගෙන ඉන්න ඕනි. (Fb එකේ ෆොටෝ එකේ දැක්ක පරිදි) මොකද එක පාරට පන යන් නෑනේ කැපුමක් නිසා. මටනම් හිතෙන්නේ ඒක මිනීමැරුමක්.