
(යොහාන් භාසුර)
කොළඹ කොටුව, මරදාන සහ කොම්පඤ්ඤ වීදිය යන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩලය ඉවත්වීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.
දුම්රිය ධාවනාගාරවල සේවකයින් ඉන්ධන ඉල්ලා දුම්රිය එළියට ගැනීම සහ ඇතුල්කිරීම නතර කිරීමේ වර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ දුම්රිය ධාවනය අඩාල වීමත් සමඟ කොළඹ කොටුව, මරදාන සහ කොම්පඤ්ඤ වීදිය යන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්වූ බව ද වාර්තා වේ.
(ඡායාරූප ගයාන් අමර ෙස්කර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ කිසිම ආයතනයකට, සේවකයන්ට එන්න, යන්න ක්‍රමයක් නැත. එක්කෝ රට වහලා දාන්න. මිනිස්සු අතරේ නැති ප්‍රශ්න ඇති නොකර...