(රවී ලියනගේ )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෝද්දල කාසිදෙනිය ප්‍රදේශයේදී අද(5) විශේෂකාර්ය බලකායට අයත් ගිලන් රථයක් පෙරළීයාමෙන් විශේෂ කාර්ය බලකා භටයින් සිව්දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසින් සිට කොළඹ දෙසට ධාවන වෙමින් තිබූ මෙම ගිලන් රථය වෙනත් අනතුරක රෝගීන් රැගෙන ඒමට යමින් සිටියදී අධිවේගී මාර්ගයේ 85වැනි කිලෝමීටර්යත් 86වැනි කිලෝමීටරයත් අතර දී මාර්ගයෙන් ඉවතට ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ගයක යම් වැඩක් යෙදෙනවිට ආරක්ෂාව... කෝ? පොලිස් වාහනයේ ලයිට් නැත. අපේද වාහනයේ ලයිට් නැත. ලුමිනස් ජැකෙට් නැත.