(අමල් වික්‍රමරත්න)
දකුණු පළාතේ ස්ථාන ගණනාවකට ඊයේ (18) රාත්‍රී අහසේ දර්ශනය වූ උල්කාශ්මිය බොහෝ දෙනෙකු දැකගත හැකිවිය.
තත්පරයකට කිලෝමීටර් 65 පමණ වේගයකින් පොළොවට පැමිණි එම උල්කාශ්මිය කලාතුරකින් දක්නට හැකි දෙයක් වුවත් එම උල්කාශ්මිය සියසින් දැකගැනීමට හැකිවූ ගාල්ල වංචාවල පනාගමුවේ පදිංචි ගාල්ල මහින්ද විදුහලේ ගුරුවරයකුවූ සිරිවර්ධන ගමගේ මහතා අප සමඟ මෙසේ සිද්ධිය පැහැදිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ නිවස පිහිටා තිබෙන්නේ බම්බලපිටියේ ය. ඔක්තෝම්බර් 18 වැනිදා රාත්‍රී අට පසුව විනාඩි 34 ට පමණ මම මේ උල්කාපාතය දැක්කෙමි. කොළඹට දකුණු දෙසින්, බටහිර දෙස මුහුදේ සිට නැගෙනහිර දෙසට එය වේගයෙන් ගමන් කරන ලදී . තප්පර දහයක් පමණ එය හොඳින් දිස්විය.
ඕක ඇත්‍තටම මිසයිලයක්. ගම්පහට ආවේ. චතුර සේනානායක තමා පාත් එක වෙනස් කරේ උඩුගුවනෙදිම. ඇත්තටම මිසයිල 3ක් එව්වා. දෙකක් මගදි උස්සලා. ආරංචිය හැටියට නම් රවියා තමා වැඩේ දීලා තියෙන්නේ.
කෙනෙක් උල්කාෂ්මයක් දැක්කා කිව්වොත් තව කෙනෙක් කණාමැදිරියෙක් දැක්කත් උල්කාෂ්මයක් දැක්කා කියලා කියන රැල්ලට යන ප්‍රවණතාවක් ලංකාවේ ගම්වල තියෙනවා.
මම ඉන්නේ මැද මූලනේ , මම නම් ඔහොම එකක් දැක්කේ නැහැ
මේ පිටිගල මිලානෝ වැනි අය තමයි වැඩි හරියක් රටේ ඉන්නේ... එ්කනේ තාමත් හඳට ගල් ගහපු කණ්ඩායමක් ඡන්දෙ දෙද්දී මෝඩ රංචුවක් රට පාලනය කරන්නේ.. මේ කඩාවැටිලා තියෙන්නේ චීනයෙන් යවපු පරණ චන්ද්‍රිකාවක් බව දැන් ඔප්පු වෙලා ඉවරයි. මෙය තිරස් අතට කඩා වැටී මුහුද අසනයේදී ගිනිගත් නිසා බොහෝ දුරට චන්ද්‍රිකාවක් බව සනාථ වෙයි.