(සුසිල් ප්‍රියන්ත සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අහුන්ගල්ලේදි සිදු වූ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථ රියදුරකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
සිය ත්‍රීරෝද රථය අහුන්ගල්ල මාර්ගයක් ඉදිරිපිට නවතා ගෙන සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය.
තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා ඒගොල්ලෝ ඒගොල්ලෝ බෙර ගත්තාවේ. රටේ ප්‍රශ්න නොවෙයිනේ.