
(ශාන්ත රත්නායක)
ජාත්‍යන්තර යෝග දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී අද (21) පැවැත්විණි.
එයට ඉන්දියානු මහා කොමසාරිස් මහ කොමසාරිස හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සහභාගි විය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට තෙල් අරන් දෙන්නනේ මේ සේරම කරන්නේ...!
ඔය යෝගකරන, යෝග කරලා බෝලේ වගේ ඉන්න, අපි තෙල් පෝලිමේ ඉන්නම්...!
ජනතාව බඩගින්නේ ඉද්දී නිකන්ම ඉඳන් කාලා තෙල අඩුකරගන්න කරන මේ විකාරවලින් රටට ඇති වැඩේ මොකක්ද?
මෙයාලාට බාගෙට පිස්සුනේ...
පෝලිම් පැනලා ඇත්තටම අහුවුණ නියම රයිගමයයි, ගම්පොළයයි.
වායු සමීකරණය ළඟ තබාගෙන යෝග ව්‍යායාම් කරන අපේ නායකයෝ..!
පොඩ්ඩක් හොයලා බලන්න මොලේ වැඩෙන, හොරකම නැතිවෙන, ව්‍යායාමයක් තියෙනවද කියලා? අන්න ඒක කරන්න උදේ, හවස...
කෝ.. සාගල නෝනා..?
රටේ ජනතාව පාරේ. මෙතුමා විකට නාට්‍ය පෙන්නනවා. දැන් අනාවැකි කියලා ඉවරද?
යෝගා කරන්නෙත් ඒසී දාගෙන... අපිට ලයිට් නැහැ.
ඒසී එක විවෘත කරලාද?
ඉන්දියාව දෙකට නවලා අරින්නයි සූදානම.., රට වැසියනි, දැම්ම ඉඳන් යෝග එහෙම කරලා හිටියොත් පශ්චාත් භාගේ රිදිල්ල ඉවසා ගත හැකිය...
ජනතාව රවට්ටන විහිළුකාර අන්දරේලා රැලක්.
විකාර, රට ගිනි ගන්නවා. මේ අය ජෝගි නටනවා.
ජනතාවට අන්දවන්නෝ...!
එතැනත් බොරුවනේ කරන්නේ... පොඩි එවුන් ප්ලේන් යනවා වගේ. අත දණහිසේ ගෑවෙන්න නැමෙන්න ඕනෑ. බාගෙට නැමිලා රවට්ටලා වැඩක් නැහැ. අපිව රැවැට්ටුවට තමුන්ගේ ශරීරය රවට්ටන්න එපා. කරනවා නම් හරියට කරන්න... බැරිනම් දමලගහලා යන්න. මේ කිව්වේ හැම දේ ගැනම... තේරුණාද?