‘බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට එන්න එපා ‘
නීති විරෝධි අන්දමින් මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණය වීමට උත්සාහ දැරීමෙන් සිදුවිය හැකි විපත් හා දිගු කාලීන ප්‍රතිවිපාක ගැන අනතුරු ඇගවීමේ ප්‍රයන්තයට එක්වන ලෙස ඕස්ට්‍රේලියාවේ ස්වෛරී දේශ සීමා ඒකාබද්ධ මෙහෙයුම් අණ දෙන නිලධාරි මේජර් ජනරාල් කේ‍්‍රග් ෆුරිනි මහතා අද( 3) මීගමුව පිටිපන ධීවර තටාංගනයේදී ශී‍්‍ර ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කළේය