සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) මාධ්‍ය හමුවකදී පැවසීය. 28 April 2025
දළදා වන්දනාවේ දින දීර්ඝ නොකරයි පුරා දින 10ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව කලින් නියම කර ගත් පරිදී අනිද්දායින් (27) අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා අද (25) පැවැසීය. 25 April 2025
මහියංගන බස් අනතුරින් 28කට තුවාල තිරිංග අක්‍රයවීමත් සමඟ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු ලංගම බසයක් වියානා ඇළ දෙසට ධාවනය වෙද්දී එහි රියැදුරා අසල වේල්ලක ගැටීමට සලස්සවා බසය නවතා ගැනීමෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වී ඇතැයි පොලිසිය කියයි. 25 April 2025
ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය. 25 April 2025
වන මං සළකුණු දැනගන්න හැමෝටම බැහැ කඳවුරු ජීවිතේ හරිම ලස්සනයි . හැබැයි අත්දැකීම් ගොඩයි ... 23 April 2025
කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හීනටියන මහේෂ් නමැත්තාගෙන් බවට මෙතෙක් කළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි කටුනායක පොලිසිය කියයි. 22 April 2025
ජනපති දළදා වඳී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩපයට පැමිණියේය. 18 April 2025
සෞඛ්‍ය සේවාව බිඳ වැටිලා පත්වීම් දෙන්නෙත් නැහැ . බෙහෙතුත් නැහැ .ඇමතිට උත්තර නැත්නම් , අපි දෙන විසදුම්වත් කරන්න 08 April 2025
ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි. 08 April 2025
යුක්තිය ලෙයට ලේ ද ඇහැට ඇහැද ? සජිත් එන්න අපි දෙන්නා මේක නිවමු - බටලන්ද ගැන විජේවීරගේ පුතා උවිදු කියපු සංවේදී කතාව 07 April 2025
මෝදිට අනුරගෙන් භෝජන සංග්‍රහයක් ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ ජනාධිපති මන්දිරයේදී ඊයේ (05) රාත්‍රියේ පැවැත්විණි. 06 April 2025
මෝදි අනුරාධපුරයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා අද (06) පෙරවරුවේ අනුරාධපුරයට ළඟා විය. 06 April 2025
’’සංවර්ධන මාවත එක්ව ගොඩ නගමු’’ අසල්වැසියන් ලෙසත් සමීප මිතුරන් ලෙසත් එක්ව සංවර්ධනයේ මාවතක් ගොඩනඟා ගැනීමට අදිටන් කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ හමුවට සහභාගී වෙමින් ජනාධිපති කාර්යාලයේදී අද පැවසීය. 05 April 2025
මෝදිට ලංකාවෙන් ඉහළ පෙළේ සම්මානයක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ’’ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ’’ සම්මානයෙන් පිදුම් ලැබීය. 05 April 2025
මෝදි ජනපති කාර්යාලයට එයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය. 05 April 2025
ලංකා මාතාව මෝදි පිළි ගනී ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහත් අභිමානවත් හරසර මධ්‍යයේ කොළඹ නිදහස් චතුරස්රයේදී ශ්‍රී ලංකාව වෙත පිළිගනු ලැබිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය පැවැත්විණි. 05 April 2025
යෝෂිත - ඩේසි ඇප මත මුදා හරියි වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු අධිචෝදනා පත්‍ර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාට සහ නැන්දම්මාට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැඳිගේ මහතා රුපියල් ලක්ෂ 05 බැඟින් වටිනා ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට අද (04) නියෝග කළේය. 04 April 2025
කෝටි 10ක ජංගම දුරකතන කටුනායක හිරවෙයි රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුතු නවීනතම ජංගම දුරකථන තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු අද(04) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 04 April 2025
කෙටි මාර්ගයෙන් මුදල් හම්බකරන්න හිතාගෙන මොඩ්ලින්වලට එන අය ගැන - රූපලාවන්‍යය ශිල්පී ධනංජය හඳුන්ගොඩ- 02 April 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026