1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Family Man කෙනෙක්ට , ගොඩක් හොඳ නළුවෙක් වෙන්නත් බැහැ අපි වැටුණොත් නැගිටින්න වෙන්නෙත් කලවෙන්මයි 15 hours ago
වෙනම රාජ්‍යක් ,වෙනම නීතියක් වෙනුවෙන් උතුරේ බෙදුම්වාදය පෙන්වන දේශපාලන ගැන විස්තර අන්‍යාගමිකරණයටත් ලක් වෙලා 23 January 2026
ඉංග්‍රීසි හෝඩිය ලියන්න බැරි O/L කරන ළමයි ඉන්නවා තියෙන අධ්‍යාපන ක්‍රමේවත් රටේ හැමතැනටම ගිහින් නැහැ 21 January 2026
Y AB · 1 hour ago එක්සත් ජාතික පක්ෂය යනු ලංකවේ බලවත්ම සියලු ශ්‍රී ලාංකිකයින් නියෝජනය සදහා බිහිවුණු පක්ෂය වේ. පක්ෂය මේ වනවිට යම් පසුබෑමකට ලක්ව ඇත. පක්ෂයේ තනතුරු ලබාගැනීම හෝ බලාපොරොත්තුවක් නිසාවෙන්, හේතුව නිසාවෙන් බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව සිටි. ලෝකයේ කිසිදු රටක පක්ෂ නායකයකුට දෙවෙනි පෙළ නායකයන් තැනිය නොහැකියි. දියුණු ප්‍රජතන්ත්‍රවාදී රටවල නායකයින් ඔවුගේ හැකියාවන් මතින් ඉදිරියට පැමිණේ. නායකත්වයක් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයා පවතින නායකත්වය ආරක්ෂා කරගනිමින් ඔහුගේ ආශීර්වාදය ඇතිව පක්ෂය ආරක්ෂා කරගනිමින් කටයුතු කළයුතුවේ. එහිදී නායකයාගේ විස්වාසය දිනාගනිමින් කටයුතු කළයුතුවේ. බලයට හෝ තනතුරු සදහා තණ්හාවක් ආශාවක් පැවති නිසාම පක්ෂයේ නායකත්වයට එරෙහිව කටයුතු කිරීම නිසා සහ නායකයන් ඉවත්කිරීමට යාම නිසාම දැනට පක්ෂයට සිදුව තිබෙන්නාවූ ඉරණම සජිත්ගේ වෙන්වීම පමණක් නොවේ. දෙවන පෙළ නායකයින් යනු හෝ නායකත්වයක් බලාපොරොත්තු වන්නේ නම් ඔවුන් සතුව විසදුම් සහ දර්ශනයක් තිබිය යුතුවේ. එසේ නොවන්නට නායකත්ව අවස්ථාවන් ලැබෙනුයේ නැත. කැපවීම තිබිය යුතුවේ. වර්තමාන ආණ්ඩුවට එරෙහිව හෝ ජනමතයක් ගොඩනැගීමට මේ වනවිට කාරණා බොහෝ තිබේ... Reply 0
Y AB · 1 hour ago පළමුව ජනතවට දැනෙනා කරුණු රජයෙන් ඉටු නොවුණු කාරණා බොහෝමයක් ඇත. වන අලින්ගෙන් වන හානිය සහ රිලවුන්ගෙන් වන වන හානිය, උතුරේ ධීවර ගැටලුව, ජාතික සංහිදියාව, Clean Sri Lanka යනු පුළුල් වැඩසටහනකි. එය විශාල පරාසයක් තුළ කටයුතු කළහැකි රජයට ආදායම් ලැබිය හැකි වැඩසටහනකි. බුද්ධ ශාසනය පිලිබදව පවතින ගැටළු, ගොවීන්ගේ ගැටළු, කුඩා භික්ෂූන් වහන්සේලා මුහුණ දෙනාවූ ගැටළු, මත්ද්‍රව්‍ය, දුෂණය විරෝධී පනත රාජ්‍ය ආයතන තුල සක්‍රීයව කටයුතු කරනු ලබන්නේ කෙසේද? ජනතව දිනාගැනීමට නම් ඔවුන්ගේ ගැටළු හදුනාගත යුතුවේ. එම ගැටලුවලට විසදුම් ලබාදීමට හැකියාවක් තිබිය යුතුවේ. බලයට පැමිණීමෙන් පසු පසුගිය රාජ්‍යයන් වෙත චෝදනා කිරීමේ සම්ප්‍රදායෙන් ඉවත්විය යුතුවේ... පසුගියදා කඩුගන්නවේදී සිදුවූ අනතුර නිසා සමස්ත මධ්‍යම පළාතේ ගොඩනැගිලි පිළිබද ගැටලුව සහ එමගින් රජයට අදායම් ලබාගැනීමේ සිදුකළහැකි වන්නේ කෙසේද? ලංකවේ තේ වගාව පුළුල් කරනු ලබන්නේ කෙසේද? සැලසුමක් පමණක් නොව දක්ෂ කණ්ඩායමක් සිටිය යුතුමයි. උගත්, බුද්ධිමත් දක්ෂ නිර්මාණශීලී දක්ෂ කණ්ඩායමක් තෝරාගැනීමද සිදුකළ යුතුවේ. ඒ සදහා සියලු දෙනාගේ දායකත්වය අවශ්‍ය වේ...!!! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂය යනු ලංකවේ බලවත්ම සියලු ශ්‍රී ලාංකිකයින් නියෝජනය සදහා බිහිවුණු පක්ෂය වේ. පක්ෂය මේ වනවිට යම් පසුබෑමකට ලක්ව ඇත. පක්ෂයේ තනතුරු ලබාගැනීම හෝ බලාපොරොත්තුවක් නිසාවෙන්, හේතුව නිසාවෙන් බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව සිටි. ලෝකයේ කිසිදු රටක පක්ෂ නායකයකුට දෙවෙනි පෙළ නායකයන් තැනිය නොහැකියි. දියුණු ප්‍රජතන්ත්‍රවාදී රටවල නායකයින් ඔවුගේ හැකියාවන් මතින් ඉදිරියට පැමිණේ. නායකත්වයක් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයා පවතින නායකත්වය ආරක්ෂා කරගනිමින් ඔහුගේ ආශීර්වාදය ඇතිව පක්ෂය ආරක්ෂා කරගනිමින් කටයුතු කළයුතුවේ. එහිදී නායකයාගේ විස්වාසය දිනාගනිමින් කටයුතු කළයුතුවේ. බලයට හෝ තනතුරු සදහා තණ්හාවක් ආශාවක් පැවති නිසාම පක්ෂයේ නායකත්වයට එරෙහිව කටයුතු කිරීම නිසා සහ නායකයන් ඉවත්කිරීමට යාම නිසාම දැනට පක්ෂයට සිදුව තිබෙන්නාවූ ඉරණම සජිත්ගේ වෙන්වීම පමණක් නොවේ. දෙවන පෙළ නායකයින් යනු හෝ නායකත්වයක් බලාපොරොත්තු වන්නේ නම් ඔවුන් සතුව විසදුම් සහ දර්ශනයක් තිබිය යුතුවේ. එසේ නොවන්නට නායකත්ව අවස්ථාවන් ලැබෙනුයේ නැත. කැපවීම තිබිය යුතුවේ. වර්තමාන ආණ්ඩුවට එරෙහිව හෝ ජනමතයක් ගොඩනැගීමට මේ වනවිට කාරණා බොහෝ තිබේ...
පළමුව ජනතවට දැනෙනා කරුණු රජයෙන් ඉටු නොවුණු කාරණා බොහෝමයක් ඇත. වන අලින්ගෙන් වන හානිය සහ රිලවුන්ගෙන් වන වන හානිය, උතුරේ ධීවර ගැටලුව, ජාතික සංහිදියාව, Clean Sri Lanka යනු පුළුල් වැඩසටහනකි. එය විශාල පරාසයක් තුළ කටයුතු කළහැකි රජයට ආදායම් ලැබිය හැකි වැඩසටහනකි. බුද්ධ ශාසනය පිලිබදව පවතින ගැටළු, ගොවීන්ගේ ගැටළු, කුඩා භික්ෂූන් වහන්සේලා මුහුණ දෙනාවූ ගැටළු, මත්ද්‍රව්‍ය, දුෂණය විරෝධී පනත රාජ්‍ය ආයතන තුල සක්‍රීයව කටයුතු කරනු ලබන්නේ කෙසේද? ජනතව දිනාගැනීමට නම් ඔවුන්ගේ ගැටළු හදුනාගත යුතුවේ. එම ගැටලුවලට විසදුම් ලබාදීමට හැකියාවක් තිබිය යුතුවේ. බලයට පැමිණීමෙන් පසු පසුගිය රාජ්‍යයන් වෙත චෝදනා කිරීමේ සම්ප්‍රදායෙන් ඉවත්විය යුතුවේ... පසුගියදා කඩුගන්නවේදී සිදුවූ අනතුර නිසා සමස්ත මධ්‍යම පළාතේ ගොඩනැගිලි පිළිබද ගැටලුව සහ එමගින් රජයට අදායම් ලබාගැනීමේ සිදුකළහැකි වන්නේ කෙසේද? ලංකවේ තේ වගාව පුළුල් කරනු ලබන්නේ කෙසේද? සැලසුමක් පමණක් නොව දක්ෂ කණ්ඩායමක් සිටිය යුතුමයි. උගත්, බුද්ධිමත් දක්ෂ නිර්මාණශීලී දක්ෂ කණ්ඩායමක් තෝරාගැනීමද සිදුකළ යුතුවේ. ඒ සදහා සියලු දෙනාගේ දායකත්වය අවශ්‍ය වේ...!!!