IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


හැටන් -කොළඹ පාර පැත්තක් අරී

(රංජිත් රාජපක්ෂ)

පැවති අයහපත් කාළගුණයත් සමග පස්කඳු කඩාවැටීම නිසා අවහිරව තිබූ හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගය දින පහකට පසු එක් මංතීරුවක් අද දහවල් විවෘත කළේය.

එම මාර්ගයේ ස්ථාන කිහිපයකින් පස් කදු කඩා වැටීම හේතුවෙන් ඉකුත් (27) දින සිට ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

හැටන් ශැනන් වත්ත, වටවල, රොසැල්ල, පොල්පිටිය සහ කළුගල යන ස්ථානවල ප්‍රධාන මාර්ගයට විශාල පස් කදු කඩා වැටි තිබුණි. එම මාර්ගයට කඩා වැටුණු පස් කපා ඉවත් කර, එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සහ ඊයේ (1) පස්වරු 2:30 සිටAnchor එක් මන්තිරුවකට සීමා කර විවෘත කරනු ලැබීය.

එම මාර්ගය යථා තත්වයට පත් කිරිමමට මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයත්, පෞද්ගලික අංශයේත් විශාල සහයෝගය ලැබුණු බව හැටන් කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා කියා පැවැසිය.

 



අදහස් (1)

හැටන් -කොළඹ පාර පැත්තක් අරී

Marikkar Monday, 01 December 2025 05:53 PM

මේවා ඉතාම තාවකාලික කටයුත්තක්, මෙම ක්‍රියාව මින් ඉදිරියට ඉතා බයානක සිදුවීම්වලට ඉඩ සැලසැන හැයින් පාර දෙපැත්තෙන් තියෙන පස් වහාම අයින් කළ යුතූයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 291 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 321 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1249 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site