(අංජුල මහික වීරරත්න)
"වෘත්තීමය සගයෙකුගේ අහිමි වීමකට වඩා මිතුරෙකුගේ වියෝව අප වේදනාවට පත් කරයි"යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ වියෝව පිළිබඳව සමාජ මාධ්‍යයට සටහනක් එක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
"ලොහාන්ගේ හදිසි වියෝව මා තුළ දැඩි වේදනාවක් ඇති කළ බව කිව යුතුය. මහින්ද රාජපක්ෂ ලෙස මා කිසිදින මිතුදම්, ලෙංගතුකම් අමතක කර නැත. අමතක කරන්නේද නැත. සැමදා මා සමඟ සිටින ජනතාව ද, දේශපාලනික සගයන් ද මගේ ශක්තියයි. ලොහාන් ද සැමදා මා සමඟ මා අසලින්ම සිටි සමීපතමයෙකි. බොහෝ දෙනෙකු ඔහු හඳුනන්නේ ඍජු, දැඩි තීරණ ගන්නා දේශපාලකයෙක් ලෙසිනි. ලොහාන් රත්වත්තේ යනු නිර්භයව තම මතය ප්‍රකාශ කරමින් තමා විශ්වාස කරන මත වාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන දඩබ්බරයෙකි. මහනුවර ජනතාවට හිතවතෙකි. මහින්දට හිතවතෙකි.
වසර ගණනාවක් පුරා සමීපව ඇසුරු කළ ලොහාන් රත්වත්තේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මා හිතවත් ලොහාන් ඔබට සුබ ගමන්" යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතාගේ සටහනෙහි දැක්වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සමීප සගයා ගැන මහින්ද දුක් වෙයි
චතුරි Friday, 15 August 2025 05:36 PM
රටට කෙසේවෙතත්. තමන්ගේ පව්ලට ලොකු පාඩුවක් නේද? මෝඩ බේබිලාට දුප්පතුන්ගේ දේපල හොරා කාලා දුන්නා... දැන් ඒවා නැති වෙනකොට මේ වගේ කට්ටිය තමයි එවා රැකගන්න කෑගහන්නේ... අද බලයේ හිටියා නම්... සින්ගප්පූරු රෝහලේ තනි ෆ්ලයිට් එකෙන් අරින්නේ ජනතාවගේ මුදලින්. යන්න වැරැදි කියන්නත් බැහැනේ දැන්... කෙහෙලියට සපෝට් කරපු කට්ටිය හිතුවේ නැහැ.... මේ බෙහෙත් මොවුන්ටත් කන්න වෙයි කියලා. මැරෙන්න මොහොතක් තියලා බෙහෙත් උගුරක් බීපු එක හොඳයි පාතාලෙන්... මරාගන මැරෙන ඇමතුමක් වත් ආවාද? මේ තරම් ඉක්මනින් යන්න. නාකිමයිනාට මේ සේරම බලන්න පින තියෙනවා... තව ඉන්නවා පෝලිමේ...
අන්_රFriday, 15 August 2025 10:02 PM
බලය ගන්න වපුරපු වෛරය දවස් කුලී සුන්බුන් ඩෝබිලා ඉස්මුදුනට අරන් බොලේ. තැන නොතැන වෙලාව මුකුත්ම බලන්නේ නෑ.
Aruna Friday, 15 August 2025 10:26 PM
රටට පාඩුවක් වෙන්නේ කොහොමද? රටට ආශිර්වායක් මේ වගේ මිනීමරු, හොර අපතයින්ව සොබාදහමෙන් හරි අපාගත කරන එක. තමන්ගේ අසික්කිත, මිනීමරු, හොර, වැඩ ඔක්කොම කරපු "කුලී හමුදාවේ අය" එක එකා මැරෙන හැටි දැක දැක තව ගොඩක් කල් විඳවලා අන්තිමට " පාරේ මැරෙන බල්ලෙකුටත් " අන්තව තමයි හොර මිනීමරුවන් අපාගත වෙන්නේ. කෙලින්ම අවීචි මහානරකාදියේ ලෝදිය හැලියේ තමයි නතර වෙන්නේ..
sam Friday, 15 August 2025 10:45 PM
වැලිකඩ පාටියට තවත් කෙනෙක් අඩු වුණා. කව්ද ඊළඟට ඉන්නේ. මයිනෝ ඔයාගේ සීට් එක ෂුවර්...
පිටිගල මිලානෝ Friday, 15 August 2025 11:55 PM
අපරාදේ ඉස්සෙල්ලා හිරේ යන්න තිබුණා...
නන්දන පනා-මිලානෝ Saturday, 16 August 2025 01:42 AM
මහින්දගේ සෙකියුරිටි වගේ චරිතෙකුත් මෙයා රගපෑවා නේද…..?
රනේ Saturday, 16 August 2025 06:46 AM
ඔයාල ඔක්කෝම ගැන අපිටත් දුකයි..
Raix Khan Saturday, 16 August 2025 09:17 AM
රාජපක්ෂ ජුන්ටාවේ තවත් ගහලයෙක් අපායේ ගියා... මහ එකාත් ළඟදීම එයි...
ජිල්බු Saturday, 16 August 2025 02:22 PM
ජොයෙල් ප්‍රේරා එනකම් බලාගෙන ඇති පිලිගන්න.
චින්තක Saturday, 16 August 2025 02:36 PM
මුස්ලිම් මිනිසුන් 10 දෙනෙක් වෙඩි තියලා මැරුවා..., අපරාදේ තව ටික දවසක් විඳවන්න ඉන්න තිබුණේ...
Kalana Sunday, 17 August 2025 11:06 AM
මහින්දට ඉන්නේම මේ වගේ අපාය සහාය සගයෝ තමයි...!
දමිත පෙරේරා Sunday, 17 August 2025 06:19 PM
වැඩ බැරි පැලවත්ත ඩෝබිලා දන්නේ වචන පාවිච්චිය විතරයි වගේ… හැමෝටම හොරා හොරා කියමින් කරන දේශපාලනය අසික්කිතයි...