කුරුල්ලකු නිසා තුර්කි ගුවන් ගමන නවතී තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ තුර්කි ගුවන් යානයක කුරුල්ලෙ ගැටීම නිසා , සිය ගුවන් ගමන අතහැර , යානයෙහි ඉන්ධන සංචිතය , ගොඩබැස්සවීමට සුදුසු මට්ටම තෙක් අඩු වන ත.. 11 July 2026
මීගමුව රැඳවියන් කලහකාරී වුණ සත්‍ය කතාව සවිස්තරව - සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතීඥ සේනක පෙරේරා 09 July 2026
මාව නිරුවත් කරලා පස්සට කූරු ගැහුවා.80 % ක් නිලධාරින් අමානුෂිකයි - ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් 09 July 2026
Y NIMAL · 1 hour ago ඇතුළාන්තය නොකියා මතුපිට පමණක් පැහැදිලි කළ පුරවැසියන් දේශපාලනය නවත්වමු. දළදේශීය නිෂ්පාදනය 65% ක් බවට පත්කර ගැනීමට නම් අපනයන ආර්ථිකයක් ඇතිකිරීමට තාක්ෂණික සේවා මගින් පමණක් කළ නොහැකියි. ලංකාවට විදේශ යෝජනා අවශ්‍යයි. කුමන විදේශ ආයෝජන ලංකාවට ගෙන්වාගත හැකි පරිසරයක් ලංකාවේ තිබේද? මෙයට ඔහුගේ සැලසුම කුමක්ද යන්නත්, කුමන තාක්ෂණික සේවා මේ සඳහා වැඩිදියුණු කළහැකිද යන්න සහ මේ සඳහා කොපමණ කාලයක් තුළ ඒ සඳහා යොමුවන්නේද කියා පැහැදිලි නැත. සංචාරක කර්මාන්තයෙන් බිලියන 5ක් කැළඹෙන විට 4 ක් පිටරට යන බව හෝ දන්නේ නම් සහ එය සැබෑවක් නම් එය එසේ නොවීමට ඒ සඳහා ඔහුගේ විසඳුම කුමක්ද? ඩොලර් උපයා ගත යුතු බව කියා සිටියත් එයට ක්‍රමවේදයක් ඉදිරිපත් කළයුතු වේ හෝ එය පැහැදිලි කළයුතු වේ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුළාන්තය නොකියා මතුපිට පමණක් පැහැදිලි කළ පුරවැසියන් දේශපාලනය නවත්වමු. දළදේශීය නිෂ්පාදනය 65% ක් බවට පත්කර ගැනීමට නම් අපනයන ආර්ථිකයක් ඇතිකිරීමට තාක්ෂණික සේවා මගින් පමණක් කළ නොහැකියි. ලංකාවට විදේශ යෝජනා අවශ්‍යයි. කුමන විදේශ ආයෝජන ලංකාවට ගෙන්වාගත හැකි පරිසරයක් ලංකාවේ තිබේද? මෙයට ඔහුගේ සැලසුම කුමක්ද යන්නත්, කුමන තාක්ෂණික සේවා මේ සඳහා වැඩිදියුණු කළහැකිද යන්න සහ මේ සඳහා කොපමණ කාලයක් තුළ ඒ සඳහා යොමුවන්නේද කියා පැහැදිලි නැත. සංචාරක කර්මාන්තයෙන් බිලියන 5ක් කැළඹෙන විට 4 ක් පිටරට යන බව හෝ දන්නේ නම් සහ එය සැබෑවක් නම් එය එසේ නොවීමට ඒ සඳහා ඔහුගේ විසඳුම කුමක්ද? ඩොලර් උපයා ගත යුතු බව කියා සිටියත් එයට ක්‍රමවේදයක් ඉදිරිපත් කළයුතු වේ හෝ එය පැහැදිලි කළයුතු වේ.