( ඉන්දිකා රාමනායක )
නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවති.
පාඨමාලාගාස්තු ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපක් මුල් කරගෙන ඔවුහු මෙසෙල විරෝධතාවයෙහි නියැලි සිටිති.
සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාව පැත්වූ අතර පසුව සිසුන්ට කොමිෂන් සභාව තුළට ඇතුළු විමට බලධාරීන් අවසර ලබා දී තිබිණි.
උද්ඝෝෂණය තවමත් පැවැත්වෙයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විරෝධතාවක් නිසා වෝඩ් පෙදෙස අවහිර වෙයි
Ruhunu Monday, 20 January 2020 08:51 AM
හරක් ටික අදත් ගාල කඩාගෙන...
Bamunuarachchi Monday, 20 January 2020 10:22 AM
එකම විසඳුම ඩ්‍රෝන මගින් දෙබර කූඩු හෙළීම.
කපුරුහාමි Monday, 20 January 2020 11:00 AM
විරෝධතා,වර්ජන විශ්වවිද්‍යාල සිසුන්ට නැතුවම බැරි දෙයක් වෙලා. මේවා කවදාවත් ඉවරවෙන ප්‍රශ්න නෙවෙයි ?
sampath Monday, 20 January 2020 11:41 AM
මේ ළමයි ඉල්ලම් සම්බන්ධව ටිකක් හොයලා බැලුවොත් හොඳ විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමාලා ගාස්තු ඉතා අධිකයි. ඇත්තටම ගාස්තු රහිතව අධ්‍යාපනය දුන්නා නම් හොඳයි. මේකත් දැන් සාමාන්‍ය විශ්වවිද්‍යාලයක් වගේ පාසල් හැරගිය දරුවන් ඉන්නේ...
BamunuarachchiMonday, 20 January 2020 01:33 PM
මේ අයට ජේවීපී එක තිබෙනකම් ඉල්ලීම් තිබෙනවා. දෙබර කූඩු දැමීම තමයි එකම විසඳුම.
ranjith Tuesday, 21 January 2020 05:35 AM
නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය මේවා දේශපාලන ප්‍රෝඩා විතරයි ජනතාව මුලා කරලා හෙමිහිට ඔක්කොම පුත්ගලික කරණය කරන එක තමයි කරන්නේ. සල්ලි නැත්නම් බෙහෙත් ගන්නවත් බැරි රටක් නිර්මාණය වෙමින් පවතිනවා.