ගඟසිරිපුර ධම්මාලෝක හිමියෝ හතරලියද්ද ජාතික පාසලේදී සිදුකළ මාපිය වන්දනා වැඩසටහන
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මව්පිය වන්දනාව
යෝනක Tuesday, 20 September 2016 10:05 PM
මෙවන් වැඩසටහන් රටපුරාම පවත්වන්නේ නම් වටිනවා (නි)
මනතුංග Friday, 02 September 2016 09:33 PM
හරිම වැදගත් බණ ටිකක් අපේ බෞද්ධ දරුන්ට. ඔබවහන්සේට අමාමහ නිවන අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා! සාධු! සාධු! (නි)
නවීන් Thursday, 04 August 2016 11:44 AM
අපේ ආචාරය (ම)
නුවන් Sunday, 03 July 2016 07:19 AM
අපේ දෙමව්පියෝ අපිට තිබුන මේ වගේ දැඩි බැඳීම් නිසාම මේ සන්සාරේම කි සැරයක් මේ නම් ගම් වලින්ම අපිට දෙමව්පියෝ වෙලා ඉන්න ඇත්ද ? අපත් එහෙමමයි, මේ වගේ හාමුදුරුවරු කරන්නේ මිනිසුන් තව තවත් සන්සරෙටම බන්ධනය කරන එක, කරුණාකරලා මේ බැඳීම් වල ඇති නිරර්ථක බව පෙන්වල දීලා මිනිසුන්ට මේ බැඳීම් අතෑරලා නිදහස් වෙන මග කියා දෙන්න (හේ)
හර්ෂි Monday, 16 January 2017 06:26 AM
ඇත්තටම අද කාලේ තරුණ පරපුරට දෙමාපියන්ගේ වටිනාකම කියලා දෙන්න අවශ්‍යම කාලයක්. එනිසා මෙවැනි වැඩසටහන් සෑම නගරයකටම, ගමකටම ගෙනයන්න පුළුවන්නම් ඉතාමත් වටිනවා. (නි)
අසේල Thursday, 11 August 2016 01:34 PM
හොඳ පින් වැඩෙන දේවල් (බ)