ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මාර්තු 15 අසේලලා නටන නාඩගම , කප්පම් ගන්න සාක්ෂි තියෙනවා
AB Sunday, 28 January 2024 07:35 AM
ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් සිට පවතින දූෂණය, පිටුදැකීමට සමාජ, දේශපාලන, ජාතික සහ ආගමික අන්තවාදය, ජාතිවාදය නොමැති පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට පුරවැසියන් වශයෙන් සමාජ ක්‍රියාකාරීන්ගේ දායකත්වය වැදගත්වේ.. සහ එය ඔවුන්ගේ සමාජ වගකීමකි. සමාජය තුළ කුමක් සිදුවුවද එම සියලු සිදුවීම් මනුෂ්‍යත්වයට ගරුකරමින් සහ නීතියට යටත්ව සිදුවිය යුතුයි / සිදුකළ යුතුයි...