IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බද්දේගම මහේස්ත්‍රාත්ගෙන් පැය දෙක හමාරක් ප්‍රකාශ ගනී

(ඉන්දිකා රාමනායක)

අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ කතා කළ බව කියන වීඩියෝ පටක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා සිටි දැනට වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා පැය දෙක හමාරකට අධික කාලයක් පුරා ප්‍රකාශයක් ලබාදීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටව ගියේය.

ධම්මික හේමපාල මහතා පස්වරු 2.35 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි පස්වරු 5.15 ට පමණ ඉන් පිටව ගියේය.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (7)

බද්දේගම මහේස්ත්‍රාත්ගෙන් පැය දෙක හමාරක් ප්‍රකාශ ගනී

Bamunuarachchi Tuesday, 21 January 2020 01:02 PM

මේ මහේස්ත්‍රාත්ද ? එහෙනම් අර වගේ වැඩක් කරන එක පුදුම නැත.

:       194       125

මහී විජේවීර Tuesday, 21 January 2020 02:52 PM

ඔබට සතුටුයිද දැං රංජන් මහත්තයා?

:       0       26

Ruhunu Tuesday, 21 January 2020 06:29 PM

ලංකාවේ දුෂිතයෙන් තොර කිසිම ආයතනයක්වත් නැහැ.

:       0       3

සයුර Wednesday, 22 January 2020 01:19 AM

හඬපටයේ නං මේ මනුස්සයා කතා කරේ විනිසුරුවරුන්ගේ දූෂිත ක්‍රියා. රන්ජන් මොකද කරන්නේ කියලා ඇහුවමත් කියන්නේ ජනාධිපතිට කියන්න කියලා මිසක් මෙයා පෞද්ගලිකව උදව්වක් කරන්නේ නෑ. හඬපටයෙන් මොහු සාමාන්‍ය සරල ජීවිතයක් ගෙවන මිනිසෙක් බවයි පේන්නේ.

:       0       54

බන්දුලWednesday, 22 January 2020 05:34 AM

බල්ලන් සමග නිදාගැනීම මැක්කන් හා නැඟිටීමට ප්‍රමාණවත්ය.

:       0       0

jayath Wednesday, 22 January 2020 04:32 AM

මෙය වැරදිද -නිවැරදිද කියන්න මම දන්නේ නැහැ නමුත් -ඇස් ඇරලා බලන්න මේ මනුස්සයාගේ මූණ දිහා එකේ තියන කියවීම දුක සන්තාපය, පසුතැවීම, අවිනිශ්චිත බව, මේ හැම දෙයම.

:       0       1

kn Wednesday, 22 January 2020 09:27 AM

මෙයානම් පව්. හම්බ කරපු දෙයක් නෑ වගේ. එත් අරයනම් හොදට ගසා කාල වගේ. කොහොම නමුත් මොවුන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුයි. අහිංසක මිනිහෙකුගේ සුළු වැරැද්දටත් ලේසියකට ඇප දෙන්නේ නෑ. හැබැයි පාර්ලිමේන්තුවේ අය ඉස්පිරිතාල වල ඉඳලම ගෙදර යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site