1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරුන් හිඟයක් තිබෙන ලංකාවේ රජයේ රෝහල් සහ අමාත්‍යංශයේ පරිපාලන සේවයේ දෙන්නෙත් වෛද්‍යවරුන්... ඒ වෛද්‍යවරුන් පරිපාලන කටයුතු හැර වෙන දෙයක් කරන්නේ නෑ. හැබැයි පුද්ගලික අංශයේ එහෙම නෑ. මම හිතෙන විදිහට ලෝකයේ වෙනත් රටක එහෙම නෑ. වෛද්‍ය උපාධිය හදාරා වෙනත් රාජකාරියක යෙදීම රටක සම්පත් නාස්තියක්. එහෙත් ඔවුන්ගේ තිබෙන අපි පොර මානසිකත්වය සහ වෙනත් වංචනික අවශ්‍යතා මත බලහත්කාරය යොදවා මෙසේ කරනවා. හැබැයි එහෙම ඉඳලා විදෙස් ගත වුණාම පූස් පැටවූ වගේ පරිපාලන නිලධාරීන්ට පමණක් නොව හෙද හෝ සාත්තු සේවකයින්ටත් යටවෙලා ඩොලර් එකතු කරනවා. ඔය බලහත්කාරය පාවිච්චි කර හෙද හෙදියන්ටත් උපාධියක් ලබාදීම වැළැක්වූවා. මේ උපාධිය නැතිනිසා අපේ හෙද හෙදියන්ට නැති තැනක් කොහේහරි උපාධි කඩයකින් උපාධිගත් ඉන්දියන්, පිලිපීන හෙදියෝ දියුණු රටවල ඩොලර් හොයනවා. උපාධියක් ඇති හෙද හෙදියන්ට සහ ඖෂධවේදීන්ට සමහර සුළු අසනීප තත්වයන් සඳහා රෝගීන්ට බෙහෙත් වර්ග නියමකර ප්‍රතිකාර කිරීමටත් දියුණු රටවල අවසර තිබෙනවා. ලංකාවේ එහෙම කරොත් දොස්තරලා සිරුරට ගිනි තියාගෙන මැරෙනවා. ඒ අර දොස්තරකමේ ලොකුකම රැකගන්න සහ පුද්ගලික ප්‍රතිකාර මගින් සල්ලි හොයන එක අඩුවෙන නිසා...!