IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දරුවන් පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක්

(අංජුල මහික වීරරත්න)

දරුවන් පලිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව බරපතල වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා පොලිසියට උපදෙස්  දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ අද (12)  ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

ශ්‍රී ලංකා පොලීසියට සහ ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් වන ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමට ද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගත්තේය.



අදහස් (23)

දරුවන් පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක්

mahesh menaka Wednesday, 12 October 2022 04:20 PM

කවුරු කවුරුත් අවංකව වැඩ කළා නම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ...

:       2       49

යෝගා Wednesday, 12 October 2022 04:27 PM

රතු මල්ලිලාගේ මැයි පෙලපාලිවලත් රතු යුනිෆෝම් අන්දගෙන පොඩි ලමයි එක්කන් ගියා මතක් උනා

:       70       28

sharm warn Wednesday, 12 October 2022 04:47 PM

මිනිස්සුන්ට පෙළපාලි යන්න පාර කපන එක වරදක් නෙවෙයිද?

:       20       101

Kumara Wednesday, 12 October 2022 05:54 PM

කට වහගෙන ඉන්න.

:       8       34

Gayantha Wednesday, 12 October 2022 05:58 PM

ළමයි ඉන්න කෙනෙක් එපැයි ළමයින්ගේ අගය දන්නේ... මෙයා පොලිසියෙන් ළමයින්ට ගහපු එක හොයන්නේ නැතුව... කාලකන්නි පිනාට ළඟදීම හම්බවෙයි ඕවා ඔක්කෝටම හරියන්න...!

:       18       134

සඳුන් Wednesday, 12 October 2022 06:17 PM

මහින්ද ළමයි වඩාගෙන ඡන්ද ගොඩ දාගත්තා. ඒත් මෙයාට එහෙමවත් පුරුද්දක් නෑ. ළමයව බිම අත අරිනවා ෂුවර්...

:       8       51

දාස Wednesday, 12 October 2022 06:26 PM

අනේ ඔහෙගේ ආදරේ ළමයින්ට තියෙන, හලෝ එදා ළමයි එක්ක අම්මලා ගියේ පෙලපාලි නෙමෙයි... ඔවුන් ගියේ අරගලයෙන් මිය ගිය අය සිහිකරන්න.

:       11       84

Rata Perata Wednesday, 12 October 2022 06:41 PM

ඔහෙලා වගේ පාලකයෝ නිසා දරුවන්ට නෙවෙයි.., අතදරුවන්ටත් එළියට බහින්නයි වෙලා තියෙන්නේ. කයිවාරුව නම් තියෙනවා...!

:       0       0

sena Wednesday, 12 October 2022 06:42 PM

කවුද පෙළපාලි ගියේ..? මළවුන් සිහිකරන්න ළමයි ගෙන යෑමේ වරද මොකක්ද?

:       8       74

fairoos Wednesday, 12 October 2022 06:45 PM

මෙයානම් දැන් හොඳටම බයවෙලා... ළඟදීම හොඳ කෑමක් හම්බවෙයි වගේ...

:       9       132

NIMAL Wednesday, 12 October 2022 06:56 PM

දරුවන් පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක් මෙන්ම, විශේෂයෙන් ලෝක ළමා දිනයේදී පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළයුතුවේ...

:       39       7

SUNIL MILANO Wednesday, 12 October 2022 06:57 PM

ආතක් පාතක් නැති..., එළොවටත් නැති, මෙලොවටත් නැති ජෙප්පන්ගේ වැඩ තමයි. සල්ලි ලැබෙනවා නම් දෙමව්පියන් වුණත් පාවාදෙනවා. එහෙව් ජාතියක්...

:       90       11

Nandasena grThursday, 13 October 2022 05:46 AM

දැන් ඔය ලමයා අරන් ගිය තාත්තා ජෙප්පෙක්ද? ඔතන අවස්තාව සංවිධානය කරේ ජෙප්පෝ ද?ංං ඔතන තිබ්බෙ අරගලයක් ද? සිහි කිරීමක් ද? පොඩ්ඩක් ඔලුව අතගාලා බලන්න. පොඩියට උල් දෙකක් අහු වෙනවද කියලා.

:       2       3

Sas Wednesday, 12 October 2022 07:10 PM

මිනිසුන් මෙලෙස උද්ඝෝෂණ කරන්නේ ආසාවට නොවේ. හේතුවක් ඇති නිසායි. එම හේතුව නම් දරා ගත නොහැකි ජීවන වියදම, මූලික භාණ්ඩ වල උග්‍ර හිඟයක් පැවතීම හා දිනෙන් දින වැඩිවන වංචා හා දූෂණ නිසායි. ඵම හේතු විසඳා ජනතාවට සහන ලබා නොදී රනිල් හදන්නේ උද්ඝෝෂණ මැඩීමට අවශ්‍ය බොරු හේතු මවාපෑමට උත්සාහ කිරීමයි. ඵසේම පොලිසිය විසින් දරුවන්ට පහරදීම ගැන රනිල් කථා නොකරයි.

:       7       251

Sunil Wednesday, 12 October 2022 09:14 PM

ජනතාව පෙළපාලි යන තරමට රට කාබාසිනියා කිරීම් ඊටත් වඩා වැරද්දක්

:       0       2

Praba Wednesday, 12 October 2022 10:01 PM

පාරවල් ගානේ ළමයි වඩාගෙන හිඟා කනවා දැකලා නැද්ද?

:       1       4

ගමේ එකාලා Wednesday, 12 October 2022 10:26 PM

බල්ලෝ,බළල්ලු වගේ දෙමාපියන්ට තමුන්ගේ දරුවන්ව දාලා එන්ඩද කියන්නේ ? පින් ජනපති ඔය දේවල් ගැන දන්න එකක්යැ.

:       1       3

නිමේෂ් Wednesday, 12 October 2022 11:22 PM

දරුවන්ව උද්ඝෝෂණ පෙළපාලි වලට අරන් යන්න බැහැ කියලා ලංකාවේ වත් ලෝකේ කොහෙවත් නීතියක් නැහැ , මොකද ඒ මිනිස්සු යන්නේ යූද්දෙකට නෙමෙයි නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිසුන්ගේ භාෂණයේ, ප්‍රකාශනයේ අයිතිය නැති කරන්න බැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ , කිසිම මහජන කැමැත්තක් නැති හොරු 134 දෙනෙකු විසින් ඇටවූ කෙනෙක් රටේ මහජනතාව ත්‍රස්තවාදීන්ට සමාන කිරීම .

:       1       2

wahaldeepe Thursday, 13 October 2022 12:12 AM

දරුවන් ගෙදර තියලා එන්නම් අපි එනකොට...

:       0       1

Rocky Thursday, 13 October 2022 05:58 AM

ඔබ පොහොට්ටුවන්ගේ ජනාධිපති වුනාට ජනතා ඡන්දයෙන් පත් වූ ජනාධිපති වරයෙකු නොවෙයි.

:       1       1

Demuni de Silva Thursday, 13 October 2022 06:53 AM

ජනාධිපතිතුමනි, ඔබට දන්වා ඇත; පෙළපාළියක් නොව සමරුවකි. !

:       0       2

udara Thursday, 13 October 2022 09:15 AM

මහලොකුවට ළමා අයිතීන් ගැන කතාව. රටේ ළමා මන්දපෝෂණය 2%කින් වැඩි වෙලාලු ඒ තරමට ළමයි ගැන හොයපු නිසා නේද? ඒවා හොයල ඒවාට විසදුම් දුන්න නම් ළමයි උස්සන් ඕවට එන්නේ නැ දෙමාපියෝ.

:       1       8

suduputhaa Thursday, 13 October 2022 05:53 PM

ආච්චිගේ රෙද්ද තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site