IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


දක්ෂිණ අධිවේගීයේ බස් රථයක ගින්නක්

(ගයාන් සූරියආරච්චි, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ 32-7ආර්. කණුව ආසන්නයේදී අධි සුඛෝපභෝගී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

එම අවස්ථාවේදී බස් රථයේ රියැදුරු සහ තවත් පුද්ගලයකු පමණක් එම බස්රථයේ සිට ඇති බව පොලිසිය කියයි.

දක්ෂිණ අධිවේගී මාර්ග ගිනි නිවීමේ ඒකකය මගින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු  කර ඇති බව පොලිසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පැය කීපයක් ඇතුළත දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්කළ බව ද පොලිසිය කීය.

දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (2)

දක්ෂිණ අධිවේගීයේ බස් රථයක ගින්නක්

ලුම්බිණි Friday, 28 March 2025 06:30 PM

හදන්නේ චීනේ... ටිකක් ප්‍රවේශමෙන්...!

:       4       3

Perera Sunday, 30 March 2025 07:49 AM

අඩු පමිතියේ චින බස් මදිවට අන්න චීන විදුලි කරුත් ගෙනල්ලා.. ගිනි නිවන හමුදාවට හොඳට වැඩ තියෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 909 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 377 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site