(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල පොලිස් වසමේ මොරකැටිය ඉහළගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වූ තේනබදුගේ දසුන් ලංකා ප්‍රසාද් නම් අයෙකු බව ද පොලීසිය කියයි.
ඊයේ රාත්‍රී 11.30.ට පමණ මොහු පහර කෑමට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇති අතර තුවාල කරු රෝහල් ගත කරන විටත් මිය ගොස් තිබුණු බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.