මෙවර ජනාධිපතිවරනය ලබන 21 වන දින පැවැත්වෙන් අතර මීළග විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී මහජනතාව දරණ විවිධ මතයන් පිළිබඳ අදහස් විමසීමක් අප විසින් සිදු කරනු ලැබූවෙමු.
මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්
පුරා දින 10ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව කලින් නියම කර ගත් පරිදී අනිද්දායින් (27) අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා අද (25) පැවැ
තිරිංග අක්‍රයවීමත් සමඟ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු ලංගම බසයක් වියානා ඇළ දෙසට ධාවනය වෙද්දී එහි රියැදුරා අසල වේල්ලක ගැටීමට සලස්සවා බසය නවතා ගැනීමෙන්
ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනපති සටන කොයිබටද?
මොහොමඩ් Saturday, 14 September 2024 02:44 PM
මෙදා පාර ඡන්ද දාන තීරණය හරිම සරලයි... අදූශිතයින් එක්ක හිටගන්නවාද? දූෂිතයෝ එක්ක හෙළුවෙන් හිටගන්නවාද? මේක අනගි අවස්ථාවක්. මෙදා පාර වරද්දා ගත්තොත් ඉවරෙටම ඉවරයි. ජයවේවා..!
සෙල්ලසාමිSunday, 15 September 2024 09:08 AM
මොහොමඩ් කියන හැටියට නම් දූෂිතයෙක් නොවන කෙනෙක් හැටියට ඉන්නේ ෆොන්සේකා මැතිතුමා සහ රනිල් මැතිතුමා පමණයි. මම රනිල් ගැන කිව්වේ අනුර කුමාර මෑතකදී කිව්වා රනිල් පරාජයට පත්වුනොත් අරලිය ගහ මැදුරෙන් ගල් කැටයක් වත් නොගෙන පිටවෙලා යාවි කියපු නිසා තමයි. රජයේ තැනකින් යනවිට ගල් කැටයක් වත් නොගෙන යනවා කියන්නේ කිසිම හොරකමක් නොකරන බව තහවුරු කිරීමක් කියලා කියන්න පුළුවන්... අනුර කුමාරත් රනිල් හොරකම් කරන්නේ නැහැ කියනවා නම් අනෙක් අයට රනිල්ට හොරෙක් කියන්න බැහැ...
Dharmatileke Saturday, 14 September 2024 04:15 PM
කාටද හොඳම කණ්ඩායමක් තියෙන්නේ... එයාට කතිරය... බැටළු හම පොරවාගත් වෘකයින්ටවත්, හොරුන්ට හම්බ කරගන්න ඉඩදීලානම ප්‍රසිද්ධ කරගන්නේ එයාට කතිරයක් නොවෙයි... තොණ්ඩුවක් දෙන්න ඕනේ...!
lelwala Saturday, 14 September 2024 09:40 PM
ජෙප්පන් කියන්නේ බැටලු හම් පොරවා ගත් පිරිසක්