(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අද (1) සිට කටුනායක ඡාත්‍යන්තර ගුවන්තොටුපලේ මත්ද්‍රව්‍ය නාශක අංශයට රොබෝ යන්ත්‍ර දෙකක් යොදවා ඇත.
මෙම නව රොබෝ යන්ත්‍ර දෙක චීන රජයෙන් පරිත්‍යාග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොලිසිය රොබෝ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය වැටලීම් කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.
(ඡායාරූප සහ වීඩියෝ - ටී.කේ.ජී.කපිල)
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගුවන් තොටේ මත්ද්‍රව්‍ය වැටලීමට රොබෝ යන්ත්‍ර දෙකක්
Yapa Friday, 01 November 2019 07:45 AM
මෙහි සාර්ථකත්වය බලා විශේෂයෙන් පසුගියදා ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස නම් කර පළාලි ගුවන්තොටුපළද මෙය යොදා ගත යුතුය.
janatha Friday, 01 November 2019 07:48 AM
ඔවුන් දෙන්නව තුවක්කු දෙකකුත් අතට දීල හිටවලා තියන්න ඕන වී.අයි.පී කට්ටිය ඇතුල් වෙන පැත්තෙන්. එහෙම උනොත් රටේ සැහෙන ලොකු ලොකු මළගෙවල් ටිකක් ජනතාවට දැකගන්න ලැබෙයි.
RaveendraFriday, 01 November 2019 10:27 PM
janatha මයා වෙත, ඇත්තෙන්ම වීඅයිපී යන්නේ තේරුමත් ඇති නිසා එම පාදඩයන් රට ඇතුළට එන, රටින් පිටවෙන තැන්වල තමයි තියන්න ඕනේ... කොහොමත් මේ 225 ම හොරකමේ කෙළ පැමිණි පින්වත් සත්ගුණවත් අයනේ..
Ruhunu Friday, 01 November 2019 07:58 AM
ගුවන් තොටුපළේ අල්ලස් ගන්න සේවකයන් අල්ලන්න රොබෝ කෙනෙකුත් හැදුවනම් තමා හොඳ.
janis Friday, 01 November 2019 08:20 AM
මේවා බොරු සෝබන වැඩ. ලෝකේ දියුණු රටවල පවා මේ සදහා පුහුණු කල සුනඛයන් යොදා ගනිද්දී මේ රොබෝ වලට වැඩ ප්‍රතිඵල තිබේද? චීනයෙන් නිකන් දුන්නට සතිදෙකෙන් මේක අබලන් වී චීනයෙන් අලුත්වැඩියා කරගැනීමට අධික මිලක් යනවා .මේ ටික අපේ ලොක්කන්ට තේරෙන්නේ නැත්තේ ඇයි?
sharm warnFriday, 01 November 2019 09:03 AM
ඔබ කියන කතාව සහතික ඇත්ත... බල්ලන් යොදා ගන්නේ නැත්තේ මුස්ලිම් ජාතික සංචාරකයන් පිනවන්න නේ... එකනේ ප්‍රශ්නේ... මතකයිනේ මුස්ලිම් පල්ලිවලට බල්ලන් අරන් ගියා කියලා නටපු නැටුම...
lankasri Friday, 01 November 2019 09:53 AM
රොබෝ දන්නවා පොහොට්ටුවේ නම් අහක බලාගෙන ඉන්න ඕනේ කියලා.
Kumar Friday, 01 November 2019 02:49 PM
මෙතරම් දියුණු ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය වැටලීමට සහාය වෙන්නේ සුනඛයින්.
kanalSaturday, 02 November 2019 09:37 AM
ඇමෙරිකාව වගේද අපේ දෙදහස් පන්සීයේ වරුණේ...
මේඝවර්ණ අභය Saturday, 02 November 2019 08:10 AM
අල්ලස් ගන්න පුරුදු වුණු පළමු රොබෝලා දෙන්නා හැටියට මේ දෙන්නා ඉතිහාසගත වේවි..!!
lalThursday, 07 November 2019 10:02 PM
මරු කියමන!