ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කවුරුත් භාර නොගත්ත ජනපති ගත් අභියෝගය
ashok Friday, 16 June 2023 07:33 AM
කවුරුත් බාර නොගත්ත කියන එක සම්පූර් ණ වැරදි කථාවක්. භාරගන්න ඉදිරිපත් උන කීප දෙනෙක් හිටියා ඒත් අපේ පාර් ලි මේන්තු මී හරක් රැල තෝර ගත්තෙ උක් අතරෙ හිටපු හොදම එකා.
Gamini Friday, 16 June 2023 11:30 AM
පුරාවිද්‍යා අධ්‍යක්ෂකතුමාට ප්‍රසිද්ධියේ කිව් කතා නිසා ඇත්තටම විශාල කළකිරිමක් ඇති වුණා. මට මතක්වෙනවා හිටපු ජනාධිපතිතුමා අර ඉංග්‍රීසි ගුරු පත්වීම ඉල්ලපු අයට කථා කළ ආකාරය. බැරක් ඔබාමා වගේ ජනාධිපතිවරු කොපමණ නිහතමානීද?