එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (17) පැවැත්වූ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව යෝජනාවක් එහිදි සම්මත විය.
වැඩිදුර කියවන්න-http://www.lankadeepa.lk/latest_news/15202525
(ඡායාරූප හා වීඩියෝ -ශාන්ත රත්නායක)





2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
Rizwan Dubai Thursday, 17 August 2017 11:57 AM
නියමයි... එජාපයට ජයවේවා !!!
ලපයා Thursday, 17 August 2017 01:24 PM
මහ බැංකුවට ගේම දුන්න දවසේ ඉඳලාම ජය වෙලා තමයි තියෙන්නේ.
arschfikaa Thursday, 17 August 2017 12:12 PM
මේ පුද්ගලයාව වහාම ඉවත් කරන්න.
sudes Thursday, 17 August 2017 12:52 PM
වෙන්න ගියේ එකක්. වුණේ තව එකක්. කොහොම හරි කට්ටියම එකතුවෙලා බොරු ෂෝ එකක් දාලා අපිට හොරු අල්ලන වැඩේ ඉක්මන් කරන්න දැන් ඉන්න අධිකරණ ඇමතිව අයින් කරලා ඊට සුදුසු මනුස්සයෙක් දානවා කියල රටටම පෙන්නලා. රවී කරුණානායක නිසා ඇති වුණු කළු පැල්ලම දැන් සුදු කරන්න ට්‍රයි කරනවා. අනේ පව් මේ වගේ දේවල් හොදයි ඔය මයික් එක ඉස්සරහට ඇවිල්ලා අදහස් දෙන අයටම...
sisira Friday, 18 August 2017 01:18 AM
තදට තදේ අැන්දහම රිජිෆොර්ම් රන්ජන්ගේ බන්ඩි ගෙඩිය පේනවා ජිම් ගියාට
mahee Friday, 18 August 2017 01:30 AM
මට මතක්වෙනවා බුදුගුනාලංකාරයේ කවි පදයක්. "බොරුවෙන් වඩන බඩ, එබැවින් දුරැර මුන් ජඩ".
තීමාල් Friday, 18 August 2017 03:12 AM
ජපානයේ හිටිය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සංවිධායකතුමා අශුබෝධ මාරසිංහ අද එකසත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස මෙහෙම දකිනකොට අපිට ලැජ්ජාවේ සන්තෝසේ උහලගෙන ඉන්න බෑ.
upul Saturday, 19 August 2017 11:54 AM
මොකටද ජපානේ හිටපු කෙනාට විතරක් බනින්නේ. ඔකොම ජවිපෙ කරුවන් කඩේ යන්නේ එජාපය... ටනේ මේ වෙනකොට...