අලුත් තෙල් පිරිපහදුවකට සයිනොපෙක් සමග ගිවිසුමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය. 16 January 2025
අධ්‍යාපනයට ක්‍රීඩාව බලපාන්නේ නැහැ දෙක පටලවා ගන්න එපා බේස් බෝල් ක්‍රීඩාවෙන් වැඩ පෙන්වපු තරිඳු 15 January 2025
ඥානසාර හිමිට මාස නවයක සිර දඩුවමක් මුස්ලිම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාවකට වරදකරු වු බොදුබලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස නවයක ලිහිල් වැඩ සහිත සිරදඩුවම් නියම කළ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් 1500 ක දඩයක්ද නියම කළේය. 09 January 2025
අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් අයෙක් තුවාල ලබයි අහුන්ගල්ල නගරයේ දි අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. 09 January 2025
බේස් බෝල් ක්‍රීඩාව ගහලා දුවන ක්‍රීඩාවක් නෙවෙයි අධ්‍යාපනය සහ ක්‍රීඩා ජීවිතය දෙකම එකට ජයගත් බේස් බෝල් දක්ෂයෙකුගේ ජයග්‍රාහී කතාවක් .... 07 January 2025
ලක්ෂ 30ක් වංචා කළැයි හිටපු ඇමැති මනූෂගේ සහෝදරයා රිමාන්ඩ් විදේශ රැකියා ලබාදෙන බව පවසා යක්කල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් තිස් ලක්ෂයක මුදලක් ලබාගෙන එකී මුදල වංචා කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශණ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරකරන ලද හිටපු අමාත්‍යවරයකු වන මනුෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් හා ඔහුගේ සොහොයුරුක වන බව කියන අයකු ගම්පහ වැඩ බලන මහේත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය ෙ ජනවාරි මස 6 වැනි දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කළාය. 29 December 2024
පළමු දුම්රිය සේවයට වසර 160ක් සපිරේ කොළඹ කොටුව සහ අඹේපුස්ස දුම්රිය ස්ථානය අතර ක්‍රියාත්මක වූ මෙරට ප්‍රථම දුම්රිය සේවාව ආරම්භ කර වසර 160ක් පිරීම නිමිත්තෙන් කොටුව දුම්රිය ස්ථානයේදී ආගමිකවතාවත් පවත්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි. 27 December 2024
හබරණ මහ කැලේ මැද ගිනිගත් රියේ මළ සිරුරක් හබරණ,කැලය මැද ගිනිගමින් තිබූ කැබ් රියක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය කියයි. 26 December 2024
අංගම් කියන්නේ Life Style එකක්.. නමේ එල්ලිලා ඉන්න එපා.කෝට්ටේ , නුවර , දඹදෙණිය ගුරුකුල තුනක සටන් පරම්පරාවක එකතුවක් සමඟ කතාවක් 20 December 2024
ගත්ත රජය අපි කාටවත් භාර දෙන්නේ නැහැ . ෆේල් නොවෙන්න ආණ්ඩුව හදන ක්‍රම - මන්ත්රීනී ලක්මාලිගෙන් 20 December 2024
පෙබරවාරියේ සිට වාහන ආනයනයට අවසර පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනි දා සිට ක්‍රියාත්මක කරන්නට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 December 2024
සජිත් උපාධි සහතිකය පෙන්වයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවට තම අධ්‍යාපන සහතික සියල්ල රැගෙන ඇවිත් ඒවා ඉදිරිපත් කළේය. 18 December 2024
රාෂ්ට්‍රපති භවන්හීදී ජනපති ඉහලින් පිළිගනී ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ. 16 December 2024
රිදියගම සෆාරිය හැඩ කරන සිංහ පැංචෝ හම්බන්තොට රුහුණු රිදියගම සෆාරි උද්‍යානයට සාමාජිකයන් ලෙස අලුත් සිංහ පැටැවු හය දෙනෙක් එක් වී තිබේ. 10 December 2024
බඩු මිල වැඩිද? පාරිභෝගික අධිකාරිය කියන කතාව වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවැසීය. 04 December 2024
මොඩ්ල් කියලා ලේබල් එක ගහගෙන යටින් ඩීල් යනවා Nude මොඩ්ලින්වලින් තරමක් ඈත් වුණ ගයත්‍රී කියන කතාව 02 December 2024
වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදුව හැකිය. 28 November 2024
දීග ජන්තු 1ත් මරා දමයි දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. දීග ජනත් සහ දීග ජන්තු 1 නමින් මහ දළ ඇතුන් දෙදෙනකු සිටි අතර මේ වන විට එම ඇතුම් දෙදෙනාම මරා දමා අවසන්ය. 28 November 2024
බෝවතැන්න ගලයි:ගම් 09ක් තනිවෙයි නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට නොහැකිව කොටුවී ඇතැයි මහවැලි අධිකාරිය කියයි. 27 November 2024
වැඩිවෙන ඩෙංගුවලට දායකයෙක් වෙන්න එපා මතක තියාගන්න දඩ ගහනවා - සඳුන් රත්නායක මහජන සෞඛ්‍ය පරීක්ෂක 26 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026