ශ්‍රී ලංකාවේ දරුවන්ට බාල සිරප් තර්ජනය නැති බව කීමට කිසිදු රසායනාගාර පරීක්ෂාවක් සිදු කරලා නෑ 23 October 2022
අන්තරේ පිරිසක් තංගලු යති ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ලේ දී අද (23) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය. 23 October 2022
ගිනි බෝල කරකවද්දී විදුලි සැරවැදී තරුණයා මරුට දොඩංගොඩ ,වඩුගොඩ ශ්‍රී සුදර්ශණාරාම විහාරස්ථානයේ කඨින පිංකම් පෙරහැරේ අද (23) අලුයම ගිනිබෝල කැරකැවීමට ගිය තරුණයකු විදුලි සැර වැදීමකින් මියගොස් තවත් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බව දොඩංගොඩ පොලිසිය පවසයි 23 October 2022
පළාත් කිහිපයකට තද වැසි බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 October 2022
අද දවස ගැන කාලගුණය කී දේ බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 October 2022
පොහොට්ටුවේ බැසිල් හිතවාදි මන්ත්‍රිවරුන්ට ඕනා මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම බකල් කරන්න 20 October 2022
ලංකාවේ වගා කළ කොළ ඇපල් ජනපතිට පිළිගන්වයි ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 20 October 2022
වැස්ස තවත් වැඩි වෙන හැඩ වැසි තත්වයේ සුළු වැඩිවීමක් අද (20) සහ හෙට (21) දිනවල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 October 2022
සිසුන් දෙකක් මහවැලි ගඟෙ ගසාගෙන යයි වරාතැන්න සීමාමාලකය අසල මහවැලි ගඟ අසබඩ සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් පිරිසක් අතරින්ක සිසුන් දෙදෙනකු මහවැලි ගඟට ඇදවැටීයදී එක් සිසුවකු බේරාගෙන ඇති අතර අනෙක් සිසුවා ජලයේ ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි. 19 October 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026