ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත් කිරීමට කුහකකම් දුරලා සියලු දෙනාම එකට එකතු වී කටයුතු කළ යුතු බව ද ඔහු පැවසුවේය. 27 November 2022
නිදා සිටි බිළිඳා උඩු මහලෙන් බිමට දමලා ග්රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තෙවන මහළෙන් වයස අවුරුදු 1 1/2 කුඩා පිරිමි දරුවකු එහි ජනේලයෙන් ඉවතට විසිකිරිමෙන් බිමට වැටී මියගොස් ඇතැයි ග්රෑන්පාස් පොලිසිය පවසයි. 25 November 2022
මහ බැංකු අධිපති වැටුප ගැන කියයි අසත්ය ප්රචාරවලට රැවටී ඇතැම් දේශපාලනඥයන් සහ මන්ත්රීවරුන් තම මසික වැටුප ගැන විවිධ අසත්ය ප්රකාශ කළත් තමාගේ වැටුප මසකට ලක්ෂ 4 ක් බව මහ බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා අද(24) පැවති මාධ්ය හමුවේදී ප්රකාශ කළේය. 24 November 2022
ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව ඕනෑම පුරවැසියෙකුට කතා කිරිමේ අදහස් ප්රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහස තියනවා 24 November 2022
ගැල්වැව සිරිධම්ම හිමි රිමාන්ඩ් බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වා පොදු දේපල පනත ප්රකාරව අනර්ථයක් සිදුකළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්ව විද්යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්රාත් චාමිනී විජේබණ්ඩාර මහත්මිය අද (23) නියෝග කළාය. 23 November 2022
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026