රෝහල් තුල මුදල් ගෙවා ප්‍රථිකාර ගැනීමට සහ නොමිලේ ප්‍රථිකාර ගැනීමට වෙන වෙනම ඒකක සෑදිය යුතුයි 31 October 2022
මර්දනය මර්දනයෙන් නතර කළ යුතුයි මර්දනය මර්දනයෙන් නතර කළ යුතු යැයිද ඒ සඳහා සූදානමින් සිටින බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (31) පැවසීය. 31 October 2022
පාන් මිල පහළට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අද මැදියම් රාත්‍රීයේ සිට පහළ දැමීමට තීරණය කළ බව බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. 31 October 2022
අනතුරින් තුවා ලැබූ දෙදරුපියාගේ කොටස් දන්දෙයි රිය අනතුරකට ලක්ව බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොලය මියගිය රෝගියකුගේ ශරීරයේ අවයව පවුලේ සාමාජිකයන්ගේ අවසරය මත දන්දීමෙන් අනතුරුව එම රෝගියාව ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට ගෙනගිය බව රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයෙක් පැවසීය. 31 October 2022
හික්කඩුවේ වෙඩි තැබීමකින් දෙකක් මරුට හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදි අද පෙරවරුවේ පුද්ගලයෙන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර කාරයාලය පවසයි. 31 October 2022
පහළ වායුගෝලයේ කැළඹිලි පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් වර්ධනයවීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්වයේ වැඩිවීමක් අද (31) අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 October 2022
සෝල් නුවර හලොවීන් සැමරුමෙන් ලාංකිකයෙකුත් මරුට දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින් මියගිය පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කළේය. 30 October 2022
ගැටලු තිබුනට ශල්‍ය කර්ම හා ප්‍රතිකාර සියල්ලම ඒ විදිහටම කරනවා ජනවාරි වෙද්දී ඖෂධ ප්රශ්නය විසදේවි 28 October 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026