(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
ඕමානයේදී මිනිස් ජාවාරම් කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් දෙදෙනෙක් පල්ළෙකැලේදී සහ කුරුණෑගලදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) අත්අඩංගුවට ගත් බව විදේශ සේව නියුක්ති කාර්යංශය අද (22) පස්වරුවේ පැවසීය.
එම පුද්ගලයන්ගෙන් එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට නියිමත බව ද එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd