නුවර පෙරහරේ ඇත්තු කුලප්පු වී අලි ජරමරයක් මහනුවර දෙවන කුඹුල් පෙරහර වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු කුලප්පුවීම නිසා පෙරහර නරඹමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිවයාමෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. 22 August 2023
වත්තේ සිද්ධියෙන් මැතිසබේ උණුසුම් වෙයි මාතලේ රත්තොට රජයේ වත්තකින් පවුල් තුනක 14 දෙනකු වතු ප්රධානියකුවිසින් භීෂණය පතුරුවමින් ඔවුන්ගේ නිවාස කඩා බිඳ දමා පලවා හරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පැමිණ විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් උද්ඝෝෂණය යෙදීම හේතුවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (22)පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය. 22 August 2023
එල්.පී.එල්.අවසන් තරඟය බලන්න ජනපතිත් යයි කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේ දී ඊයේ (20) පැවැති ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද එක් විය. 21 August 2023
හෝමාගම කර්මාන්ත ශාලාවක ගින්නක් හෝමාගම කර්මාන්ත පුරය පුරයේ කර්මාන්ත ශාලාවක් මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි හෝමාගම පොලිසිය කියයි . 17 August 2023
ඇසල පෙරහරට කප් සිටුවයි කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්යය ආරම්භ වීමට පෙර සිදුකරන පුරාතන චාරිත්රයක් වන සිව්මහා දේවාලයන්හි කප් සිටුවීම අද (17) යෙදී තිබුණු සුබ මුහුර්තියෙන් සිදුවිය . 17 August 2023
අදත් ලොකු වැස්සක් නෑ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 17 August 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026