නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 02 October 2026
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y මැක්ස් · 1 hour ago නාමල්ට කලින් ජාජබෙට ටිකක් ආණ්ඩු කරන්න ලැබුණොත් හොඳයි. මොකද ලංකාවේ මෙතෙක් බිහිවුණු අසාර්ථකම සහ බොරුකාරම දේශපාලන කයිවාරු කාරයෝ රොද බැඳලා ඉන්නේ එතැන කියන දේ මිනිසුන්ට.. එතකොට හොඳටම තේරෙනවා. කොටින්ම තිස්සමහාරාමේ මිනිස්සු අත්දැකපු දේ රටටම අත්දකින්න පුළුවන් වෙන්නේ එතකොට. වැඩ වර්ජන මෙහෙයවලා කොම්පැනි බංකොළොත් කරනවා වගේවත්, නිදහස් අධ්‍යාපනය බේරා ගනිව් කියලා සරසවි සිසුන් මහා පාරට දක්කන එක වගේවත්, ආණ්ඩුව කරන ඕනෑම වැඩකට මොනවා හෝ කියලා අකුල් හෙලනවා වගේ වත්, දායක සභාව අන්දලා බිස්නස් ක්ලාස් යන එක වගේවත්, අනිත් ඔක්කොම හොරු අපි විතරයි සුදනෝ කියන ගමන් මෝල්ටාවේ බිස්නස් කරන එක වගේවත් වැනි නොයෙක් කඩාකප්පල් වැඩ කරන එකයි ආණ්ඩු කරන එකයි දෙකක් කියන දේ කාටකාටත් තේරුම් යන්නේ එතකොට... Reply 0
Y ගජමිතුරෝ · 1 hour ago නාමල් නීතිවේදීතුමා ඔයැයිගේ උදයංග බාප්පට බැසිල් බාප්පා ගේන්න බැහැ. ඒ නිසා තමයි ඔයැයි ගේන්න දඟලන්නේ... අබමල් රේණුවක තරම් මොළයක් ලංකාවේ ඡන්ද දායකයින්ට නොතිබුනොත් උදයංග බාප්පා යුවරජු වෙන්න පුළුවන්... රටට දෙයියන්ගේම පිහිටයි...! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්ට කලින් ජාජබෙට ටිකක් ආණ්ඩු කරන්න ලැබුණොත් හොඳයි. මොකද ලංකාවේ මෙතෙක් බිහිවුණු අසාර්ථකම සහ බොරුකාරම දේශපාලන කයිවාරු කාරයෝ රොද බැඳලා ඉන්නේ එතැන කියන දේ මිනිසුන්ට.. එතකොට හොඳටම තේරෙනවා. කොටින්ම තිස්සමහාරාමේ මිනිස්සු අත්දැකපු දේ රටටම අත්දකින්න පුළුවන් වෙන්නේ එතකොට. වැඩ වර්ජන මෙහෙයවලා කොම්පැනි බංකොළොත් කරනවා වගේවත්, නිදහස් අධ්‍යාපනය බේරා ගනිව් කියලා සරසවි සිසුන් මහා පාරට දක්කන එක වගේවත්, ආණ්ඩුව කරන ඕනෑම වැඩකට මොනවා හෝ කියලා අකුල් හෙලනවා වගේ වත්, දායක සභාව අන්දලා බිස්නස් ක්ලාස් යන එක වගේවත්, අනිත් ඔක්කොම හොරු අපි විතරයි සුදනෝ කියන ගමන් මෝල්ටාවේ බිස්නස් කරන එක වගේවත් වැනි නොයෙක් කඩාකප්පල් වැඩ කරන එකයි ආණ්ඩු කරන එකයි දෙකක් කියන දේ කාටකාටත් තේරුම් යන්නේ එතකොට...
නාමල් නීතිවේදීතුමා ඔයැයිගේ උදයංග බාප්පට බැසිල් බාප්පා ගේන්න බැහැ. ඒ නිසා තමයි ඔයැයි ගේන්න දඟලන්නේ... අබමල් රේණුවක තරම් මොළයක් ලංකාවේ ඡන්ද දායකයින්ට නොතිබුනොත් උදයංග බාප්පා යුවරජු වෙන්න පුළුවන්... රටට දෙයියන්ගේම පිහිටයි...!