තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට කුරුල්ලන් තිදෙනක්
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ’’ ද්විත්ව කරමල් කැසොවරි ’’ ( Double Wattled Cassowary ) කුරුල්ලන් තිදෙනකු තායිලන්තයේ සිට දෙහිවල සත්වෝද්‍යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .