දින කීපයකට වැස්ස ටිකක් වැඩි වේ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28) දින සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 28 August 2023
අස්වැසුම ප්රතිලාභීන්ට දීමනා ගෙවීම සඳුදා අස්වැසුමක් ප්රතිලාභීන්ට දීමනා ගෙවීම ලබන සදුදා (28) ආරම්භ කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි 26 August 2023
බත්තරමුල්ලේ වෙඩි තැබීමක් : අයෙක් මරුට දකුණු තලංගම කොරෑබ ප්රදේශයේ දී පොලියට මුදල් ලබා දෙන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි 25 August 2023
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයෝ රිජ්වේ ළමා රෝහලට යති රිජ්වේ ආර්යා රෝහලේ ප්රතිකාර ලබන දරුවන්ගේ සුවදුක් විමසීමට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම්වල නායකයන් වන දිමුත් කරුණාරත්න සහ දසුන් ශානක ඇතුළු සාමාජිකයෝ අද (24) එම රෝහලේ සංචාරය කළහ. 24 August 2023
මුලසුනට තර්ජනය කළ නලින්-වසන්ත මැතිසබෙන් එළියට මුලසුන අසලට පැමිණ නියෝජ්ය කථානායකවරයාට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නලින් බණ්ඩාර ජයමහ සහ වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන්ට සභා ගර්භයෙන් ඉවත් වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේය. 23 August 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026