ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වැරදි හදන බස් රියදුරු කොන්දොස්තර පුහුණුව
AB Tuesday, 02 January 2024 02:00 AM
බස් රියදුරු, සහායක සහ කොන්දොස්තර පුහුණුව වැදගත්වේ. මගී ජනතාවට බස්රිය තුළදී යම් හිරිහැරයක්, mechanical issues හෝ යම් සිදුනොවිය යුතු යමක් සිදුවන්නේ නම් සහ බස්රථයේ එවැනි සිදුවීම වාර්තා කිරීමට පහසුවක් ලබාදිය යුතුවේ. එය කරනු ලබන්නේ කෙසේද? 1. බස් රියදුරු, සහායක සහ කොන්දොස්තර පුහුණුව අවසානයේ ඔවුන්ගේ නම සහ හඳුනාගැනීමේ අංකයක් ලබාදී එය පැළඳ සිටීම අනිවාර්ය කළ යුතුවේ. 2. එසේ වුවහොත් බස් රියදුරු, සහායක සහ කොන්දොස්තරවරුන්ගේ අනවශ්‍ය ක්‍රියාවන් පාලනය කිරීමට සහ මහජනතාවට, මගීන්ට සිදුවන අක්‍රමිකතාවයන් data සහිතව ඔබ ආයතනය වෙත හෝ පොලිසිය වෙත ලබාදීමට හැකියාව ඇත. බස් රථවල තිබෙන අනවශ්‍ය සැරසිලි සහ ශබ්ද නැගීම ද පාලනයට නතුවිය යුතුවේ. ඒ සඳහා නිවැරැදි කර ගැනීමට මාස 3ක කාලයක් ලබාදී ඉන්පසු නිවැරැදි නොවන්නේ නම් දඬුවම් ලබාදීම කළහැකිවේ...