2561 වැනි බුද්ධ වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) කැගල්ල වට්ටාරාම අරහත් මලියදේව රාජමහා විහාරයේදී පැවැත්විණි.
එහිදී ජාතික වෙසක් දිනය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කෙරුණ අතර කැගල්ල ප්‍රදේශයේ දහම් පාසල් සදහා මූල්‍යධාර පිරිනැමිණ.
ඡායාරූප - ශාන්ත රත්නායක
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කෑගල්ලේ රාජ්‍ය වෙසක් උත්සවයෙන්