ජනාධිපතිවරයාගේ දිනක වියදමට කෝටි 2 ක්
ලබන අවුරුද්දේ මුල්මාස හතරට අදාළව වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් අනුමත කරගත් අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය දැක්වූ නමුත් එක්සත් ජාතික පක්ෂයත්, ශී්ර ලංකා පොදු පෙරමුණ වගේම ශී්ර ලංකා නිදහස් පක්ෂයද ඊට සහයෝගය දීම නිසා එය සම්මත වූයේ යයිද එමගින් ජනාධිපතිවරයාට පමණක් රුපියල් කෝටි 240ක් අනුමත වූ බවද ජනතා විමුක්ති පෙරමුණ් ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්තී්ර විජිත හේරත් මහතා පැවසීය.