
නුඹ සමග ආ මග
තව මඳක් දුරට යමි
දොරටුව වැසුණු පසු
හැරී යායුතු බව දනිමි
මිදී කවුළුවෙන්
නුඹ පියාඹනු දකිමි
හුරු පුරුදු සුවඳක්
ගතේ දැවටෙනු හඟිමි
සෙමෙන් ආ බිම් කළුව
හදවතින් වැළඳගමි
හෙට පටන් උරුම ලොව
සුසුමකින් මැන බලමි
සුසානයෙ වැටෙන් පිට
සීත පාළුව විඳිමි
දෙදෙනෙකුගෙ මතක ගෙන
මම තනිව පිය නගමි
ෂර්මිලා බංදුනී දංවත්ත
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුසානය වැටෙන් පිට