(දිල්රුක්ෂි ග්‍රේරු)
දා උදෑසන සිට සවස් වනතුරුම කිසිදු කොරෝනා ආසාදිතයකු හමුවී නැතැයි ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
ඒ අනුව බදාදා වෙනවිට ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 102 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය. බදාදා උදෑසන සිට සවස 4.30 දක්වා කාලය තුළ කිසිදු රෝගියකු වාර්තාවී නැතැයි එහි සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd