IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලසන්ත ඝාතන විමර්ශන ශානි යටතට

උපුල් වික්‍රමසිංහ
ශානි අබේසේකර ඇතුළු දක්ෂ විමර්ශකයන් යටතට සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය පත් කිරීමට සැලසුම් කර ඇති බව නම හෙළි කිරීමට අකමැති වූ අමාත්‍යවරයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.

ඒ අනුව පසුගිය කාලයේ දී විවිධ හේතු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතුවලින් ඉවත් කෙරුණු දක්ෂ විමර්ශන නිලධාරීන් යටතට ලසන්ත ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන සිදුවීම්වල විමර්ශන පත් කෙරෙනු ඇති බව ද එම අමාත්‍යවරයා කීවේය. 
එම නිලධාරීන් ලසන්ත ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන සිද්ධිවලට අදාළ විමර්ශන මෙහෙයවමින් සිටිය දී පැවති ආණ්ඩු විසින් ඔවුන් ඒ විමර්ශනවලින් ඉවත් කරනු ලැබ එකී විමර්ශන ඉදිරියට යෑම වැළැක්වීමට පියවර ගත්ත ද වත්මන් රජය යටතේ අදාළ විමර්ශන කරගෙන යන බව ද හෙතෙම සඳහන් කළේ ය.

 



අදහස් (0)

ලසන්ත ඝාතන විමර්ශන ශානි යටතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site