සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස වරින් වර තමාට ඉල්ලීම් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගෙන් ඉකුත් (20) වැනිදා ඉල්ලීමක් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ ආරක්ෂක තත්ව විශ්ලේෂණ වාර්තාවෙන් අනාවරණය කෙරෙන කරුණු සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරුන්ට ප්‍රමාණාත්මක ආරක්ෂාවක් ලබා දෙන බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට පියවර ගන්න - කථානායක පොලිස්පතිට දැනුම් දෙයි